Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

16 PERCH LAND WITH TWO-STOREY HOUSE FOR SALE IN MAKOLA For Sale

3 months ago   Property   Makola   50 views

Location: Makola

Price: ₨30,000,000 Negotiable


Additional Details

Bedrooms
4
Bathrooms
2
Land Size
16 Perches

Description


✅කිරිබත්ගොඩ, මාකොල පිහිටි පර්චස් 16 ක ඉඩම විකිණීමට ඇත.✅

▪️ඉඩම තුල දෙමහල් නිවසක් හා තවත් නිවසක් ඇත
(නිවාස 03ක් සදා නිම කර ඇත)
▪️ජලය සහා විදුලිය නිවාස 03ටම වෙන වෙනමම ලබාගෙන ඇත.
▪️වාහන 03ක් 04ක් නැවැත්වීමට හැකියාව තිබිම
▪️නිස්කලංක පරිසරය
▪️කඩවත අධිවේගී මාර්ග පිවිසුමට විනඩි 08ක දුර .
▪️ඉඩම වටා කම්බි වැට ගසා ඇත.
▪️උඩු මහලේ කාමර 2ක් සහා නාන කාමර 1ක් ද
▪️පහළ මහලේ කාමර 2ක් සහා නාන කාමර 1ක් ද ඇත.

⭕නිවසක් 25000ක මුදලකට කුලියට පවා දිමට හැකියාවක් පවතින ප්‍රදේශයකි

✅මිල: 30,000,000/=
▪️ඉඩම පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක.

✅වැඩි විස්තර සඳහා අමතන්න
▪️දුරකථන අංක: 0756048133 / 0712106576