Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

HOUSE FOR SALE IN - PANADURA, PARATHNA For Sale

1 year ago   Property   Panadura   408 views

Location: Panadura

Price: ₨38,000,000 Negotiable


Additional Details

Bedrooms
3
Land Size
10
House size (sqft)
2750

Description


පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න
( මාර්ග අංක 100 )පානදුර කොළඹ බස් මාර්ගයට ආසන්නයෙන්ම අංගසම්පුර්ණ දෙමහල් නිවසක් විකිණීමට ඇත
පරත්ත පිහිටි නිවස
අලුතින්ම ඉදිකර නව නිවස
උසස් අමුද්‍රව්‍ය ‍යොදා ප්‍රමිතියට නිපදවූ නව නිවසකි
අරක්ෂාව අතින් උපරිම ස්ථානයකී.
පර්චස් 10
2750 Sqft
නිස්කලංක පරිසරයකි
ෆිනිෂින් වහලය FULL HOUSE
නිදන කාමර 3යි
නාන කාමර 3 යි

පැන්ට්‍රිය සහිත අලංකාර මුලුතැන්ගෙය
විශාල සාලය
Servant Toilet
නළ ජල පහසුකම්
තෙකලා විදුලිය
වාහන 2ක් නැවැත්වීමට ඉඩ පහසුකම් ඇත
COC Approved
♥️අනුමත නිරවුල් ඔප්පු තිරප්පු.
ඉතා කඩිනමින් බැංකු ණය පහසුකම් ලබා ගැනීමේ හැකියාව ඇත.
♥️සෑම දිශාවකටම පහසුවෙන් ළගා විය හැකි ප්‍රදාන මාර්ගයන් සහිතයි.
වටේට තාප්පය ගසා ස්වයංක්‍රීය ගේට්ටුව දමා ඇත.
මුලු නිවසම ආවරණය කෙරෙන 5KW ධාරිතාවයෙන් යුත් ලක්ෂ 25කට වැඩි වටිනාකමින් යුත් Solar Pannel පද්ධතිය.
පොල්, කොස්, අඹ,වෙරළු,පේර, මසං ඵලදාව සහිත ගෙවත්ත.
ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
අඩි 10 පාරට මුහුණලා ඇත
මිල
ලක්ෂ 380 යි
♦️ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
ගං වතුර ,නාය යාම් ආදි ස්වාභාවික විපත් වලින් තොර නිදහස් පරිසරයක පිහිටි නිවසකි
️නියමිත වාස්තු විද්‍යනුකුලව ඉදිකල නිවසකි.
විමසීම් 0776138784
☎️ ( Whatsapp) 0776138784
♦️අපද තැරැව්කරුවන් වන්නෙමු.එමනිසා තැරැව්කරුවන් අනවශ්‍යයි.ගැණුම්කරුවන් පමණයි
♦️We are agents.Therefore brokers are no need.Genuine buyers only ***
ALP/T/01/DV3