Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

HOUSE FOR SALE IN TANGALLE For Sale

4 months ago   Property   Tangalle   100 views

Location: Tangalle

Price: ₨18,000,000 Negotiable


Additional Details

Bedrooms
6
Bathrooms
3
Land Size
11 Perches

Description


✅House for sale in Tangalle✅
ඔබගේ ස්ථිර පදිංචිය සඳහා හෝ ආයතනික අවශ්‍යතා සඳහා වඩාත් සුදුසු, පහත සියලුම විශේෂාංග සහිත මෙම නිවස විකිණීමට.
⭕පිහිටීම:
▪️තංගල්ල නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළට 100m.
▪️සියලුම රජයේ සහ පුද්ගලික බැංකු වෙත 150m පමණ.
▪️ප්‍රසිද්ධ පාසල් (ප්‍රාථමික, බාලිකා, බාලක) සහ "ආරෝග්‍යා" පුද්ගලික රෝහලට යාබදව.
⭕දේපල විශේෂාංග:
▪️නිරවුල් ඔප්පු.
▪️බෙදා වෙන්කරගත් පර්චස් 11ක ඉඩම.
▪️නිදන කාමර 06ක් සහිත විශාල නිවස.
▪️නාන කාමර 03ක් සහ අංගසම්පූර්ණ කුස්සිය.
▪️වාහන නැවැත්වීමේ පහසුකම් සහිත මිදුල.
▪️තෙකලා විදුලිය, නල ජලය, සහ දුරකථන පහසුකම්.
▪️වාස්තු දෝෂ නොමැත.
⭕අමතර විශේෂාංග:
▪️ස්ථිර පදිංචියට මෙන්ම ආයතනයක් සඳහාද සුදුසුය.
▪️ගන්නා අයෙකුට සම්පූර්ණ කළ හැකි සුළු අඩුපාඩු කිහිපයක් ඇත.
✅මිල:
▪️ඉඩමෙහි වටිනාකම රු. කෝටි 02 - කෝටි 02 ලක්ෂ 20 අතර.
▪️මුදල් හදිස්සියකට විකුණන බැවින් රු. ලක්ෂ 170 - 180 අතරට මිල ගණන් සාකච්ඡා කරගත හැක.
✅වැඩි විස්තර සඳහා අමතන්න:
▪️ 075 4423392 / 071 3646212 - නිසල්
Perfect for permanent residence or business purposes, this house comes with all the essential features and is now available for sale.
⭕Location:
▪️100m from Tangalle main bus station.
▪️Approximately 150m to all government and private banks.
▪️Close to popular schools (primary, boys', and girls' schools) and adjacent to "Arogya" private hospital.
⭕Property Features:
▪️Clear deed and divided property.
▪️11-perch land with a spacious house.
▪️6 bedrooms and 3 bathrooms.
▪️Fully equipped kitchen.
▪️Courtyard with parking facilities.
▪️Three-phase electricity, pipe-borne water, and telephone facilities.
▪️No structural defects (Vastu-compliant).
⭕Additional Highlights:
▪️Suitable for permanent residence or business use.
▪️Minor improvements can be completed by the buyer.
✅Price:
▪️Land value: Rs. 20 - 22 million.
▪️Urgent sale price: Rs. 17 - 18 million (negotiable).
✅Contact:
▪️ 075 4423392 / 071 3646212 – Nisal