Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

TWO STORY HOUSE FOR SALE IN MAKOLA CITY For Sale

1 year ago   Property   Makola   463 views

Location: Makola

Price: ₨32,500,000 Negotiable


Additional Details

Bedrooms
5
Bathrooms
2
Land Size
15
House size (sqft)
2960

Description


මාකොල නගරාසන්නයේ පිහිටි අංගසම්පූර්ණ දෙමහල් නිවස / TWO STORY HOUSE FOR SALE IN MAKOLA CITY
-----------------------------------------------------------------------------------
භූමි ප්‍රමාණය : පර්චස් 15.00 යි
පරිමාණය : වර්ග අඩි 2960 (Sq.Ft)
ස්ථානය : මාකොල උතුර
සියලු පහසුකම් වලින් සපිරි මාවරමණ්ඩිය, කඩවත, මාකොල, කිරිබත්ගොඩ නගරාසන්නයේ පිහිටා ඇති මෙම දෙමහල් නිවස සදහා මාකොල සහ මංකඩේ යන ප්‍රධාන මාර්ග ප්‍රවේශයන් තුලින් ද මාර්ග පහසුකම් සපයා ගත හැක.
සියලූම නාගරීක පහසුකම් සදහා ඉතා ඉක්මනින් ලගා විය හැකි බී - ශ්‍රේණියේ මාර්ග. ප්‍රධාන බස් මාර්ග සදහා විනාඩියක දුර (මීටර් 250) වන අතර,
සාමකාමී වැදගත් නේවාසික නිවාස වටපිටාව සහ ඉතාමත්ම නිස්කලංක පරිසරය. ජල ගැලිම්, නායායෑම් වලින් තොර ඉහල භුමියක පිහිටා ඇත.
බිම් මහලේ මූලික අංගෝපාංග
--------------------------------------------------------
▶️ මුළුතැන්ගෙය ඇතුලු සාලය
▶️ කෑම කාමරය
▶️ නිදන කාමර 3 (වායුසමීකරණ කල ප්‍රධාන නිදන කාමරය)
▶️ පොදු නාන කාමරය
▶️ කුස්සි අර්ධ නිමි පැන්ට්‍රිය
▶️ දර ලිප භාවිතය සදහා ඉදිකල කුස්සිය
▶️ පිටත ස්තාපිත සේවක නාන කාමරය
▶️ ගෙබිම සදහා ටයිටෙනියම් මැද, ටයිල් අතුරාඅ ඇත
▶ සාලය සදහා විදුලි පංකා ස්ථාපිතයි
▶ තෙකලා විදුලි සැපයුම
▶️ අනර්ඝ වැරෙන්ඩාව
▶️ ඇතුලත ගරාජය
පලමු මහලේ මූලික අංගෝපාංග
-----------------------------------------------------------
▶️ නිදන කාමර 02
▶️ සාලය කෑම කාමරය සහ කුස්සිය
▶️ නාන කාමර 02
▶ සාලය සදහා විදුලි පංකා ස්ථාපිතයි
▶️ දිවිත්ව සඳළුතල (Two Balcony)
වෙනත් විශේෂ අංගෝපාංග
----------------------------------------------------
▶️ උඩුමහල සදහා නිවස ඇතුලින් වෙනම පිවිසුම යොදා ඇත
▶️ මහල් දෙක සදහා සම්පූර්ණ ටයිල් ඇතුරුම
▶️ වහලය සදහා පූර්ණ නිමාවෙන් යුතු ඇස්බැස්ටස් සීලිම
▶️ වාහන 5ක් සදහා නැවතුම් පහසුකම්
▶️ උද්‍යාන ලාම්පු සහිත ආරක්ෂිත වට තාප්පය
▶️ රෝලර් ගේට්ටුව සහිත කුඩා විකට් ගේට්ටුව
▶️ මහල් දෙක සදහාම නල ජලය සහ විදුලිය පහසුකම් වෙනම ඒකක ලෙස ලබාගෙන ඇත
▶️ උලුවහු, දොර සහ ජනේල සදහා කොස් දැව (කොස් ලී) භාවිතා කර ඇත
▶️ බිත්ති සදහා ගඩොල් යොදාගෙන ඉදිකර ඇත
▶️ ඉන්ටර්ලොක් ඇතුරුම සහ තණපිඩලි අල්ලා සැකසූ අලංකාර ගෙමිදුල
▶️ සියලු ඉදිකිරීම් පුද්ගලිකව අධීක්ෂණය කර 2019 වර්ෂයේ වැඩ අවසන් කර ඇත
වෙනත් තොරතුරු
------------------------------------
▶️ නිරවුල් පිරිසිදු ඔප්පු
▶️ රජය් අනුමත සැලසුම් සහ ලියකියවිලි
▶️ අඩි 20 ක පුළුල් මාර්ග පිවිසුම
▶️ සියලු පහසුකම් සපිරි සාමකාමී නිවාසමය වටපිටාව
ගමනාන්ත සීමාවන්
---------------------------------------
▶️ කිරිවත්තුඩුව (128) මාර්ගයට 250 m
▶️ මංකඩ පාර හරහා කඩවතට දුර (3.6 km/විනාඩි 5 යි
▶️ කඩවත අධිවේගී පිවිසුමට 4.1 Km
▶️ මාකොල පාර හරහා කිරිබත්ගොඩට දුර (5.6 km / විනාඩි 13)
▶️ වෙළද කලාපය පාර හරහා කඩුවෙලට දුර (7.5km/විනාඩි 16)