LAND FOR SALE IN ANURADHAPURA OYAMADUWA For Sale
22 hours ago Property Anuradhapura 16 views₨7,750,000
Location: Anuradhapura
Price: ₨7,750,000
Additional Details
Land Type:
Residential
Land Size
8 acres
Unit
acres
Description
අනුරාධපුර - ඔයාමඩුව නගරයෙන් ප්‍රධාන පාරට මුහුනලා ඉතා වටිනා ඉඩමක් විකිණීමට. වටිනා ආයෝජන අවස්ථාවක්.
◾හෝටලයක් ඉදිකිරීම සදහා
◾Organic Farm ඉදිකිරීම සදහා
◾factory ඉදිකිරීම සදහා ද යෝග්‍ය වේ.
◾අනුරාධපුර නගරයට 15km
◾තන්තිරිමලය නගරයට 20km
◾විලච්චිය නගරයට 18km
◾ඔයා මඩුව කර්මාන්ත පුරයට 1.5km
✅ඉඩම ප්‍රමාණය අක්කර 8කි.
✅දීර්ගකාලින බදු ඔප්පු. (30 අවුරුදු බදු)
✅දැනට බදු ගෙවාගෙන යන ඉඩමකි.
✅ඉතා හදිසි මුදල් අවශ්‍යතාවයක් මත විකිණීමට.
✅ඉඩම පිටුපස කුඩා වැවකට මායිම් වේ.
✅ඉඩම ඉදිරිපස කුඩා කඩ කමරයක්.
✅ඉඩම පිටුපස නිවසක්.
✅නළ ලිං 2ක්
✅තෙකල විදුලි පහසුකම් සහිතයි.
දොඩම්
පේර
පොල්
කොහොඹ
නිස්කලංක පරිසරයක් සහිත ඉඩමකි.
⏺හිමිකරුගේ හදිසි අවශ්‍යතාවක් මත ඉතා ඉක්මනින් විකිණීමට අපේක්ෂා කරනු ඇත.
✅මිල ලක්ෂ 77.50/ කි.
✅පැමිණ පරීක්ෂා කර මිල පිලිබදව සාකච්ඡා කල හැකිය.
✅වැඩි විස්තර සදහා අමතන්න
ඉඩමේ අයිතිකරු - උදාර (075) 924 6951
