Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

HOUSE FOR SALE IN - PANADURA For Sale

1 year ago   Property   Panadura   382 views

Location: Panadura

Price: ₨29,500,000


Additional Details

Bedrooms
4
Bathrooms
2
Land Size
28.1

Description


දැන්වීම හොඳින් කියවන්න
පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න
පානදුර මහව්ල බස් මාර්ගයට මුහුණලා අංගසම්පුර්ණ නිවසක් විකිණීමට ඇත.
පානදුර නගරයට km 3 ක් පමණ
පර්චස් 28.1 යි .
ඉඩම සැලසුම් අනුමත කර ඇත.
ඉඩකඩ ඇති නිදන කාමර 04
නාන කාමර 02
සාලය
කෑම සාලය
මුලුතැන්ගෙය
සින්නක්කර ඔප්පු
වාහන ගාල් කිරිමේ හැකියා
නල ජලය
තෙකලා විදුලිය
♦️වටෙ තාප්ප ගේට්ටුව ඇත
ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
අඩි 20 පාරට මුහුණලා ඇත
මිල
ලක්ෂ 295 යි
♦️ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
ගං වතුර ,නාය යාම් ආදි ස්වාභාවික විපත් වලින් තොර නිදහස් පරිසරයක පිහිටි නිවසකි
️නියමිත වාස්තු විද්‍යනුකුලව ඉදිකල නිවසකි.
විමසීම් 0776138784
☎️ ( Whatsapp) 0776138784
♦️අපද තැරැව්කරුවන් වන්නෙමු.එමනිසා තැරැව්කරුවන් අනවශ්‍යයි.ගැණුම්කරුවන් පමණයි
♦️We are agents.Therefore brokers are no need.Genuine buyers only ***