LAND WITH HOUSE FOR SALE IN KANDANA For Sale
1 month ago Property Kandana 38 viewsLocation: Kandana
Price: ₨12,000,000 Negotiable
Additional Details
Bedrooms
2
Bathrooms
1
Land Size
6 Perches
Description
✅කඳාන ප්‍රදේශයේ අගනා නිවසක් සමග ඉඩමක් විකිණීමට✅
කඳාන නගරයට ඉතාමත් ආසන්නව සාමකාමී අසල්වැසි ප්‍රදේශයක පිහිටා ඇති අගනා නිවසක් සමග ඉඩමක් හිමි කර ගැනීමට කදිම අවස්ථාවක්!
⭕දේපල විස්තර:
▪️ඉඩමේ ප්‍රමාණය: පර්චස් 6
▪️නිදන කාමර: 2
▪️සාලය
▪️මුළුතැන්ගෙය
▪️වැරන්ඩාව
▪️ඔප්පු සියල්ල නිරවුල්ව පවතී
⭕පිහිටීම:
▪️කොළඹ-මීගමුව ප්‍රධාන මාර්ගයට මීටර් 300 ක් පමණි
▪️කඳාන නගරය - මීටර් 700 ක් පමණි
▪️ආනියාකන්ද ආයුර්වේද රෝහල - මීටර් 500
⭕පහසුකම්:
කීල්ස් සුපර්, කාගිල්ස් ෆුඩ් සිටි, ලාෆ්ස් සුපර්, නවලෝක මෙඩි ලැබ් යන අත්‍යවශ්‍ය සියළු පහසුකම් සපිරි නගරයක නිදහසේ ජීවතේ ගත කිරීමට කදිම අවස්ථාවක්! දැන්ම අමතන්න!
✅මිල: රු. 12,000,000/=
✅වැඩි විස්තර සඳහා අමතන්න:
▪️074 363 3733
▪️075 523 4392
✅Land with House for sale in Kandana✅
A great opportunity to own a beautiful house and land located in a peaceful neighborhood very close to Kandana town!
⭕Property Details:
▪️Land Size: 6 Perches
▪️Bedrooms: 2
▪️Living Room
▪️Kitchen
▪️Veranda
▪️All documents are in order
⭕Location:
▪️Only 300 meters to Colombo-Negombo main road
▪️Kandana Town - Only 700 meters
▪️Aniakanda Ayurvedic Hospital - 500 meters
⭕Facilities:
A great opportunity to live freely in a city with all the necessary amenities such as Keelz Super, Cargills Food City, Laughs Super, Nawaloka Medi Lab! Call Now!
✅Price: Rs. 12,000,000/=
✅Please Contact:
▪️074 363 3733
▪️075 523 4392
