FULLY FURNISHED TWO STORY HOUSE FOR SALE BANDARAGAMA PILIYANDALA BUS ROUTE For Sale
11 months ago Property Bandaragama 455 viewsLocation: Bandaragama
Price: ₨22,000,000 Negotiable
Additional Details
Bedrooms
3
Bathrooms
2
Land Size
7
House size (sqft)
1620
Description
දැන්වීම හොඳින් කියවන්න
පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න
බන්ඩාරගම පිලියන්දල බස් මාර්ගයට ආසන්නයෙන්ම අංගසම්පුර්ණ දෙමහල් නිවසක් විකිණීමට ඇත.
බන්ඩාරගම පිහිටි නිවස
බස් පාරට මිටර් 10 පමණ
බන්ඩාරගම නගරයට මිටර් 500 පමණ
පර්චස් 7 යි .
වර්ග අඩි 1620 යි
ඉඩම සැලසුම් අනුමත කර ඇත.
ඉඩකඩ ඇති නිදන කාමර 03
නාන කාමර 02
සාලය
කෑම සාලය
මුලුතැන්ගෙය
සින්නක්කර ඔප්පු
වාහන ගාල් කිරිමේ හැකියා
නල ජලය
තෙකලා විදුලිය
♦වටෙ තාප්ප ගේට්ටුව ඇත
ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
අඩි 15 පාරට මුහුණලා ඇත
මිල
ලක්ෂ 220 යි
♦ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
ගං වතුර ,නාය යාම් ආදි ස්වාභාවික විපත් වලින් තොර නිදහස් පරිසරයක පිහිටි නිවසකි
නියමිත වාස්තු විද්‍යනුකුලව ඉදිකල නිවසකි.
විමසීම් 0776138784
☎ ( Whatsapp) 0776138784
♦අපද තැරැව්කරුවන් වන්නෙමු.එමනිසා තැරැව්කරුවන් අනවශ්‍යයි.ගැණුම්කරුවන් පමණයි
♦We are agents.Therefore brokers are no need.Genuine buyers only ***
