Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

THREE-STORY "MODERN BOX TYPE" HOUSE FOR SALE IN GALAWILAWATTA JUNCTION HOMAGAMA For Sale

9 months ago   Property   Homagama   594 views

Location: Homagama

Price: ₨29,500,000 Negotiable


Additional Details

Bedrooms
5
Bathrooms
3
Land Size
6.10
House size (sqft)
1650

Description


හෝමාගම නගරාසන්නයේ ගලවිලවත්තේ පිහිටි අංගසම්පූර්ණ චතුරස්‍රාකාර තෙමහල් නිවස / THREE-STORY "MODERN BOX TYPE" HOUSE FOR SALE IN GALAWILAWATTA JUNCTION HOMAGAMA
--------------------------------------------------------------------------------
භූමි ප්‍රමාණය : පර්චස් 06.10 යි
පරිමාණය : වර්ග අඩි 1650 (Sq.Ft)
ස්ථානය : හෝමාගම - ගලවිලවත්ත
⛔ [ Code : CEI - L CIP LKS ]
සියලු පහසුකම් වලින් අනූන හෝමාගම සහ කොට්ටාව යන ද්විත්ව නගරයන්ට මැදිව හයිලෙවල් මාර්ගට 150m යාබදව අතිශය වැදගත් නිවාස පරිශ්‍රයක් සහිත වටපිටාවකින් අනූන අති නවීන සිත් ඇදගන්නා සුළු චතුරස්‍රාකාරයෙන් ඉදිකල අනර්ඝ අංගසම්පූර්ණ අභීනව තෙමහල් නිවස වහාම විකිණීමට ඇත.
හදිසි විදේශගත වීමක් හේතුවෙන් මෙම දෙමහල් නව නිවසේ සියලු "ගෘහ භහන්ඩ සහිතව" අලෙවි කරන අතර, මිල දී ගැනීම වෙනුවෙන් පරික්ෂා කිරීම සිදු කල හැක.
මූලික අංගෝපාංග
--------------------------------------
▶️ නිදන කාමර 5
▶️ මුළුතැන්ගෙය ඇතුලු සාලය
▶️ කුස්සි සහ අර්ධ නිමි පැන්ට්‍රිය
▶️ රූපවාහිනී නැරබුම් මැදිරිය (Tv Lobby)
▶️ නාන කාමර 3 (Rocell Accessory)
▶️ නිදන කාමර 2ක් සදහා ජල උණුසුමකරණ හහිත ඇතුලත නාන කාමර
▶️ අමුත්තන්ගේ නාන කාමරය
▶️ පලමු මහලේ විවෘත සඳළුතල
▶️ අංගසම්පූර්ණ Rocell ටයිල් ඇතුරුම
▶️ තෙවන මහලේ නිදහස් අවකාශය (Rooftop Area)
▶️ ද්විත්ව වාහන නැවතුම් පහසුකම්
▶️ අර්ධ නිමි ආරක්ෂිත වට තාප්පය
▶️ රෝලර් ගේට්ටුව සහිත කුඩා විකට් ගේට්ටුව (සවි කිරීමට නියමිත)
▶️ නල ජල පහසුකම්
අතිරේක ඉදිකිරීම් තොරතුරු
----------------------------------------------------
✅ බිත්ති සදහා ශක්තිමත් මැටි ගඩොල් භාවිතා කර ඇත
✅ පැන්ට්‍රිය සහ තරප්පු පෙල සදහා පදම් කල තෙක්ක යොදාගෙන ඇත.
✅ උළුවහ, දොර සහ ජනේල සදහා පදම් කල කොස් දැවයෙන් නිමවා ඇත.
✅ ටයිල් සහ නාන කාමර උපාංග කට්ටල සදහා "Rocell Tile & Barthwear" යොදා ඇත.
වෙනත් තොරතුරු
------------------------------------
▶️ නිරවුල් පිරිසිදු ඔප්පු
▶️ රජය් අනුමත සැලසුම් සහ ලියකියවිලි
▶️ අඩි 20 ක පුළුල් මාර්ග පිවිසුම
▶️ සියලු පහසුකම් සපිරි සාමකාමී නිවාසමය වටපිටාව
ගමනාන්ත සීමාවන්
---------------------------------------
▶️ හයිලෙවල් (138/122) මාර්ගයට 150 m
▶️ හෝමාගම නගරයට 1 Km
▶️ මාකුඹුර අධිවේගී පිවිසුමට 500 m
▶️ කොට්ටාව නගරයට 1.3 Km
▶️ NSBM හරිත විශ්වවිද්‍යාලයට 6 Km
ALP/T/01/DV6