Login for faster access to the best deals. Click here if you don't have an account.
Web Banner New

HOUSE FOR SALE IN PANNIPITIYA For Sale

11 months ago   Property   Pannipitiya   142 views

Location: Pannipitiya

Price: ₨26,800,000



Description


සුපිරි අනාගත ආයෝජනයක් සහිත නිවසක් කඩිනමින් විකිණේ...
පන්නිපිටිය මිල්ලගහවත්තේ පිහිටා ඇත.
ප්‍රධාන නිවස කාමර 02කි.
ප්‍රධාන නිවස සම්පූර්ණයෙන් ටයිල් අතුරා සිවිලිම ගසා ඇත.
වෙන වෙනම මාසික කුලී පදනම මත ලබාදිය හැකි Annex 3ක් සහිතයි.
සියලු Annex සඳහා වෙන වෙනම ජල විදුලිය ලබාදී ඇත.
එම Annexවලින් මාසිකව රු. 70,000ක ආදායමක් ලැබේ.
ඉඩම පර්චස් 18කි
ඉඩකඩ සහිත මිදුල
ඉඩම වටා අඩි 8 උස තාප්පය.
වාහන 2ක් නැවතීමේ පහසුකම් සහිතයි.
993 (මහරගම - මාලබේ) බස් මාර්ගයට මීටර් 100යි.
අඩි 20 පිවිසුම් මාර්ගය.
පන්නිපිටිය මොරකැටිය හන්දියට කි.මී. 1.3යි.
විද්‍යාල හන්දියට මීටර් 200යි.
ඉතා සාමකාමී, වැදගත් සහ ආරක්ෂිත පරිසරය.
ජල ගැලීම් රහිත උස් භූමියක පිහිටා ඇත.
අනුමත පිරිසිදු ඔප්පු
මාසිකව ඉහළ ආදායමක් ලැබෙන මෙම නිවස කඩිනමින් විකුණනු ලැබේ. සුපිරි ආයෝජනයකි. ඉක්මන් කරන්න...
මිල රු. 2,68,00,000/- (ලක්ෂ 268)
මිල සාකච්ඡා කරගත හැකියි
Web Banner New