Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

LAND FOR SALE IN PANADURA For Sale

4 months ago   Property   Panadura   32 views

Location: Panadura

Price: ₨4,500,000 Negotiable


Additional Details

Land Type:
Residential
Land Size
10.18
Unit
perches

Description


More Details Reference No - L- 478
පානදුර - (බටදොඹතුඩුව)
පානදුර හොරණ ප්‍රධාන පාරට 600m ක් දුරින් බටදොඹතුඩුව පාරෙහි පිහිටි පර් චස් 10.18ක අගනා බිම් කොටස විකිණීමට
 නිස්කලංක පාරිසරය
 සියළුම නාගරික පහසුකම්
 නල ජලය.
 නේවාසික භාවිතයට සුදුසුයි
වටිනාකම - රු.ලක්ෂ 45/=
(මිලගණන් සාකච්ඡා කරගත හැක)
(බ්‍රොකවරුන් අනවශ්‍යයි)
*අතරමැදියන් නොමැතිව හිමිකරු සහ අප ආයතනය මගින් විකුණුම් එකගතාවය මත ප්‍රචාරණය කරනු ලබන දැන්වීමකි
*තොරතුරු ලබාගෙන ගොස්,මිලදී ගැනීමට උත්සහ කිරීම , විකුණා දී කොමිස් මුදල් ලබා ගැනීමට උත්සහ කිරීම , නීතිමය කටයුත්තකට හේතු විය හැකිය.
විස්තර සඳහා කාර් යාල වේලාවන් තුල අප අමතන්න
(Panadura – Batadobathuduwa)
A Valuable plot of land Measuring 10.18 perches Located in Batadobathuduwa,Panadura.600m from the Panadura Horana main Road.
 Peaceful Environment
 All urban amenities
 Tap water.
 Suitable for residential use.
Total - Rs.4,500,000/=
(Price is negotiable)
(Brokers are unnecessary.)
*An advertisement advertised by the owner and us on the basis of sales agreement without intermediaries
*Taking information and trying to buy, selling and trying to get commission can lead to legal action.
Contact us during office hours for details
GRT PROPERTY DEVELOPERS (PVT) LTD
No : 336/C,
Kurusahandiya,
Alubomulla.
Tel – 077- 45 58 826 / 038 - 22 48 554