බියගම වෙළඳ කලාපය පිවිසුමට 300m ඉතා ලඟින් පර්චස් 11.9 ඉඩමක් විකිණීමට For Sale
1 year ago Property Biyagama IPZ 425 viewsLocation: Biyagama IPZ
Price: ₨5,725,000 Negotiable
Additional Details
Land Type:
Residential
Commercial
Land Size
11.9
Unit
perches
Description
ගම්පහ දිස්ත්‍රික්කයේ ශීඝ්‍රයෙන් සංවර්ධනය වන බියගම පර්චස් 11.9ක් ඉඩමක්විකිණීමට ඇත.
බියගම වෙළඳ කලාපය පිවිසුමට 300m ඉතා ලඟින් පර්චස් 11.9 ඉඩමක් විකිණීමට
මිල සාකච්ඡා කරගත හැක
ලිපිනය: වැව පාර, බියගම
ඉඩම් වර්ගය: නේවාසික
ඉඩමේ විශාලත්‍වය : 11.9 පර්චස්
බියගම වෙළඳ කලාපය පිවිසුමට මීටර් 300,
නල ජලය, තෙකලා විදුලිය,
නව නුවර පාරට ඉතා ආසන්නයි
◼ ගංවතුරට යටනොවන කොටුනොවන
◼ හොඳ සහ ආරක්ෂිත නේවාසික ප්‍රදේශයක්
◼ නිරවුල් ඔප්පු
