LAND FOR SALE IN AVISSAWELLA For Sale
3 weeks ago Property Avissawella 42 views₨95,000
Location: Avissawella
Price: ₨95,000
Additional Details
Land Type:
Residential
Unit
perches
Description
අවිස්සාවේල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ සාලාව යුද්ධ හමූදා කදවුර ඉදිරිපිටින් බොරළුගොඩ මාවල්ගම කාපටි මාර්ගයේ 2km පමණ ඇතුලත ප්‍රදේශිය සභාවට අයත් අඩි 20 මාර්ගයට මුහුණලා සින්නක්කර ඔප්පු සහිත අක්ක ර 3ක පොල් පැල වගා කර ඇති ඉඩම අක්කර බැගින් හෝ පහතින් සැලසුම් කර ඇති පරිදි (1) අක්කරය බැගින් කැලි -3ක් (2) පර්චස් -39 බැගින් කැල-2ක් (3) පර්චස්-69 -කැලි-3ක් හෝ කැමති කොටසක් මිලදි ගත හැක පර්චස් 1-රැ:95, 000/=
ජලය, විදුලිය ඇත.
මිලගනන් සාකච්චා කල හැක.
විමසන්න. ඉඩමේ හිමිකරු.දු:ක. 0717901355.