LAND WITH TWO ANNEX FOR SALE IN JA-ELA For Sale
4 weeks ago Property Ja Ela 39 views₨8,500,000
Location: Ja Ela
Price: ₨8,500,000
Additional Details
Land Type:
Residential
Land Size
9.25 Perches
Unit
perches
Description
ආදායම් ලාබී ඇන්ක්ස් 2 ක් සමඟ වටිනා ඉඩමක් විකිණිමට.
( මුදල් අයකරනු ලබන්නේ ඉඩමේ වටිනාකමට පමණි )
පර්චස් 9.25
බැංකු නයද ලබාගත හැකිය
ජාඇල ප්‍රධාන පාරට 50m
ජාඇල නගරයට 800m
ජාඇල අධිවේගී පිවිසුමට 2km
සුපිරි වෙළඳසැල්, සහ ඇවිද යා හැකි දුරින් සියලුම පහසුකම්
ඉහළ නේවාසික ප්‍රදේශයකි
Annex දෙකක් තිබේ. මාසික ආදායම රුපියල් 33000/- දැනට
බාගෙට තව ඇනෙක්ස් දෙකක් සාදා ඇත.
පොල් ගස් දෙකයි අඹ ගස් දෙකයි
මිල ලක්ෂ 85 ( මුලු මුදල )
( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )
විමසීම් හිමිකරු
0773976324
0773146636
