COMMERCIAL PROPERTY FOR SALE IN ANURADHAPURA For Sale
1 year ago Property Anuradhapura 406 viewsLocation: Anuradhapura
Price: ₨29,500,000 Negotiable
Additional Details
Commercial Property type
Building
Size (sqft)
2250
Description
අනුරාධපුර නාච්චියාදුව රෝහලට මිටර් 800 දුරින් නාච්චියාදුව ප්‍රධාන මාර්ගයට මුහුණලා මහජන බැංකුව අසල නිරවුල් ඔප්පු සහිත පර්චස් 60 ඉඩම හා අංග සම්පුර්ණ කාමර 5 නිවස සහ දිග 50 පලල 45 ව්‍යාපාරික ගොඩනැගිල්ල සහිත වානිජ ඉඩම විකිණීමට
මිල ලක්ශ 295
නාච්චියාදුව වැවේ වානට මුහුණලා හා වාරිමාර්ග සංචාරක නිකේතනය මුහුණලා ගල්කුලම ප්‍රධාන මාර්ගයට කිමි 2 හා නාච්චියාදුව නගරයට කිමි 1 දුරින්(ගල්කුලම නාච්චියාදුව මාර්ගය) සින්නකර අක්කර 1 1/2, ස්වර්ණ භූමි අක්කර 1 1/2 (සම්පුර්ණ ඉඩම අක්කර 3)
සංචාරක ව්‍යාපෘතියක් සදහා සුපිරි
අනුරාධපුර නගරයට කිමි 14
ම්ල ලක්ශ 400/=
නාච්චියාදුව අතුරුවැල්ල රෝහලට/ බැංකුවට මිටර් 800 සිංහල විද්‍යාලයට කි.මි 1 මුස්ලිම් විද්‍යාලය කි.මි 1 අනුරාධපුර නගරයට කිමි 12 දුරින් පිරිසිදු ඔප්පු සහිත පර්චස් 51 පොල් ඉඩම විකිණීමට පර්චසය රු 85000 /=
