LAND FOR SALE IN POLGAHAWELA For Sale
1 year ago Property Polgahawela 713 viewsLocation: Polgahawela
Price: ₨250,000
Additional Details
Land Type:
Residential
Other
Land Size
12
Unit
perches
Description
පොල්ගහවෙල දුම්රිය ස්ථානයට විනාඩි පහක දුරින්,
මධ්‍යම අධිවේගී මාර්ගය - දම්බොක්ක පිවිසුම සමීපයෙන්.......
සුන්දර නිස්කලංක පරිසරයක පිහිටි ඉඩම් කැබැලි කීපයක් ඔබ අතට
✅පොල්ගහවෙල ප්‍රධාන නගරයට විනාඩි 05 යි
✅පොල්ගහවෙල දුම්රිය ස්ථානයට විනාඩි 05
✅කුරුණෑගල - කොළඹ 06 ප්‍රධාන මාර්ගයට විනාඩි 05
✅දම්බොක්ක අධිවේගී පිවිසුමට විනාඩි 20
✅කුරුණෑගල නගරයට විනාඩි 30
✅පින්නවල සංචාරක කලාපයට විනාඩි 30
✅කෑගල්ල නගරයට කිලෝමීටර් 11 ක දුර/ විනාඩි 20
✅අඹේපුස්ස හන්දියට කිලෝමීටර් 12 ක දුර/ විනාඩි 20
✅ඔබගේ සියලු වැඩ පහසු කරගැනීමට අවශ්‍ය සියලු රාජ්‍ය ආයතන සහ පාසල්, සුපිරි වෙළඳසැල්, බැංකු, අවන්හල් ඇතුලු බොහෝ පහසුකම් අතේ දුරින්
✅තෙකලා විදුලිය, පිරිසිදු ජලය සමගින් පුළුල් මාර්ග සහිතයි
✅සින්නක්කර ඔප්පු සහ අනුමැතිය ලත් පිඹුරු පත්
පර්චස් 12 බැගින් වූ ඉඩම් කැබැලි 5 ක් විකිණීමට
පර්චසය රු. 250,000/- ( Negotiable )
☎ වැඩි විස්තර සදහා අමතන්න 0776210340
WhatsApp 0717855545
ස්ථානය
පොල්ගහවෙල , කැගල්ල පාරේ , පුවක්වත්ත
ශ්‍රීලංකා ආයෝජන ප්‍රවර්ධන කලාපය , පොල්ගහවෙල (B O I ) මීටර් 100 ක දුරින්
Five minutes away from Polgahawela railway station,
Central Expressway - Near Dambokka Entrance.......
Several pieces of land in a beautiful and quiet environment are available to you
✅ 05 minutes to Polgahawela main town
✅05 minutes to Polgahawela railway station
✅05 minutes to Kurunegala - Colombo 06 main road
✅20 minutes to Dambokka Expressway entrance
✅30 minutes to Kurunegala city
✅30 minutes to Pinnawala tourist area
✅ 11 km distance to Kegalle city/ 20 minutes
✅ 12 km distance to Ambepussa junction/ 20 minutes
✅All government institutions and schools, supermarkets, banks, restaurants, etc. are at hand's reach to make all your work easier.
✅Three phase electricity, clean water with wide roads
✅ Freehold Deeds and Approved Deeds
5 pieces of land of 12 perches each for sale
Rs. 250,000/- per Perch (Negotiable)
☎ For more information call 0776210340
WhatsApp 0717855545
Location
Polgahawela, Kegalle Road, Puwakwatta
Sri Lanka Investment Promotion Zone, Polgahawela (B O I ) 100m away
Search Tags:
https