Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

වවුලගල හොරණ බස් පාරට මුහුණලා ඇති පර්චස් 68 ක ඉඩම විකිණීමට ඇත For Sale

7 months ago   Property   Horana South   462 views

Location: Horana South

Price: ₨410,000


Additional Details

Land Size
68
Unit
perches

Description


වවුලගල හොරණ බස් පාරට මුහුණලා ඇති (හොරණ නගරයේ සිට 1.5km , ඉංගිරිය රත්නපුර පාරේ සිට 500m)
පර්චස් 68 ක ඉඩම කොටස් වශයෙන් ද ලබාගත හැක)
පදිංචියට හෝ ව්‍යාපාරික ව්‍යාප්තියක් සදහා වඩාත් සුදුසුයි
සියලු පහසුකම් සහිතයි
ගංවතුරින් තොරයි
පිරිසුදු ඔප්පු
ඉඩමේහි වැඩි විස්තර දැන ගැනිමට මෙම දුරකතන අංකයන්ට අමතන්න
078 416 3410 ☎
077 483 9151 ☎
ALP/T/01/DV6