Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

HOUSE FOR IMMEDIATE SALE - NEAR MAHARAGAMA & PILIYANDALA For Sale

1 year ago   Property   Piliyandala   474 views

Location: Piliyandala

Price: ₨26,000,000 Negotiable


Additional Details

Bedrooms
4
Land Size
9P
House size (sqft)
2260

Description


House Near Piliyandala/ Maharagama/ Erewwala for Immediate Sale
(10 Minutes drive to Maharagama and Piliyandala Main Cities)
පිලියන්දල (ඇරැව්වලට සමීපව) පර්චස් 8.8ක ඉඩමක පිහිටි නිවස වහාම විකිණීමට. පළමු මහල සම්පූර්ණ කර ඇත. කොන්ක්‍රීට් ස්ට්‍රක්චර් එක රූෆ් ටොප් එක දක්වා සම්පූර්ණ කර ඇත. නිවස වටා තාප්ප යොදා රෝලර් ගේට්ටුවක් හා කුඩා ගේට්ටුවක් යොදා ඇත. මහරගම සහ පිලියන් දල නගර වලට විනාඩි 10කින් ලගා විය හැක. අඩි 20ක පිවිසුම් මාර්ගයක් ඇති අතර පටුමගෙහි දකුණු පස පිහිටි පලමු නිවසවේ.
පළමු මහල (1030 sqft) නිදන කාමර 2කින්, සාලයකින්, කුස්සියකින්, කෑම කාමරයකින් හා නාන කාමරයකින් සමන්විත වෙයි. සම්පූර්ණ ටයිල් යොදා නිම කර ඇත.
දෙවන මහලෙහි (1230 sqft) අඩක් (ප්‍රධාන නිදන කාමරය, කුස්සිය, නාන කාමරය සඳහා) බිත්ති බැඳ ඇත
රූෆ් ටොප් එක (තුන්වන මහල) දක්වා කොන්ක්‍රීට් පඩි පෙල නිමවා ඇත. එහි අඩක් ස්ලැබ් යොදා ඇති අතර ඉතිරිය වහලය සඳහා තබා ඇත. අවශ්‍ය නම් එම කොටසටද ස්ලැබ් දමා ගත හැක.
නල ජලය, විදුලිය ලබා ගෙන ඇත. නිරවුල් ඔප්පු සහිතවේ. සාමකාමී බොහෝ ආරක්‍ෂත වටපිටාවක් ඇත. පිවිසුම් මාර්ගය කොන්ක්‍රීට් කාර ඇති අතර මහා මාර්ගය අළුතින් සකසා ඇත.
Piliyandala house for sale (near Erewwala). 8.8p land. First floor completed. Concrete structure completed up to the rooftop. Walls roller gate and small gate fixed. 10 minutes drive to Maharagama and Piliyandala towns. 20 ft. entrance road. 1st house in the lane (cul-de-sac) on the right.
First floor – (1030 sqft). Two bedrooms, living room, kitchen, dining area and bathroom. Fully tiled.
Second floor – (1230 sqft). Partially completed. (Main bedroom, kitchen, bathroom)
Concrete staircase completed up to the rooftop. Partially built slab. A roof to be built for the rest. If required a new slab can be built instead.
Water and electricity available. Clear deeds. Peaceful environment. Access road concreted. Newly constructed road.

Search Tags:

immediate sale