VALUABLE LAND WITH HOUSE FOR SALE IN NAWALAPITIYA For Sale
8 months ago Property Nawalapitiya 94 viewsLocation: Nawalapitiya
Price: ₨170,000
Additional Details
Bedrooms
3
Land Size
160
House size (sqft)
1750
Description
***VALUABLE LAND WITH HOUSE FOR SALE IN NAWALAPITIYA***
* 160 perches land
* 3 bedroom house
*1750 Square feet floor area and a small separate house can live for small family
* Facing to Dekinda main road.
* This land is situated close proximity to Galaboda Ella and Orkin hotel.
* property can use for commercial purpose.
* Even can partion this land sell it for small blocks.
◾Just 15 minutes to General hospital, Railway Station and Bus terminal from the property.
◾1 hours to Kandy City and 1 1/2 hours to Nuwaraeliya District.
◾Other facilities: pipe borne water, well water, electricity.
◾The land is part of grown with tea crops and few Cinnamon trees and jak tree, mango tree.
⭕Price : Rs.170,000 per perch (Negotiable)
⭕Contact Number : 071 409 6484
* මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය (Hyndford)
*-පර්චස් 160ක දේපලක් විකිණීමට
*වර්ග අඩි 1750
* ක්‍ෂෙත්‍ර ඵලයක් සහිත නිදන කාමර 4ක්
* පර්චස් 160ක ඉඩමේ පිහිටි ගොඩනැගිල්ල හා කුඩා නිවස.
මෙම ඉඩම රථවාහන ගමනාගමනයට යෝග්‍ය පාරකට මුහුණලා පිහිටා ඇත.
ඉඩමේ කොටසක තේ වගාව පවතී. කුරුදු, ගම්මිරිස් හා වෙනත් භෝග වගාව සඳහා යොදාගත හැක. මෙය සංචාරක බංගලාවක් සඳහා හෝ සංචාරක
නිවස්නයක් සඳහා ඉතාමත් යෝග්‍යයි.
0KWIN හෝටලයට හා ගලබොඩ දිය ඇල්ලට නුදුරින්
◾ප්‍රධාන බස් නැවතුම
◾මූලික රෝහල
◾දුම්රිය ස්ථානයට විනාඩි 15 දුර
◾ ලෝක උරුම නගරයන් වන මහනුවරට පැයක දුර.
◾දේපලේ සිට පුංචි එංගලන්තය නමින් හදුන්වන නුවර එලිය සඳහා පැය 1 1/2 දුර
◾පර්චසයක් රු. 170,000/- බැගින් වේ. (නිවාස දෙකද ඇතුලත්ව)
◾මිල සාකච්ඡාකරගත හැක අව්‍යාප් ගැනුම්කරුවන් පමණි.
◾උල්පත් ලිං ජලය, නල ජලය, විදුලිය අනෙකුත් පහසුකම් අතර වේ
◾ගැනුම්කරුට ඉඩම කොටස් කර
◾විකිනීමද සිදුකල හැක.
⭕මිල : රු. 170,000/- ( පර්චසයක් )
⭕අමතන්න - 0714 096 484
