Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

තෙල්දෙණිය නගරයේ නිවසක් විකිණීමට For Sale

1 year ago   Property   Kandy   588 views

Location: Kandy

Price: ₨10,000,000


Additional Details

Bedrooms
4
Land Size
15
House size (sqft)
1500

Description


තෙල්දෙණිය නගරයේ (තෙල්දෙණිය බස් නැවතුම් පළට 1 km,තෙල්දෙණිය මූලික රෝහලට 1 km) පදින්චියට අඩුවට ගෙයක් ඉඩමක් ගන්න හිතාන ඉන්න ඔබට කදිම අවස්ථාවක්
️පර්චස් 15ක් සමඟ දෙමහල් නිවසක් ඉක්මනින් විකිණීමට . (උඩු මහලේ ස්ලැබ් 1 පමණක් දමා ඇත )
️ප්‍රධාන බස් පාරට විනාඩි 2ක දුර
*නළ ජලය,විදුලිය*
✅ නිදන කාමර 4 යි
✅මුලුතැන්ගෙය
✅සාලය
✅කෑම කාමරය
නාන කාමරය
✅වැරෙන්ඩාව
මිල ලක්ෂ 100 යි.
මිල සාකච්ඡා කළ හැක
අමතන්න 0772144830 (dhanushka)