ගාල්ලෙන් දෙමහල් නිවසක් ඉක්මණින් විකිණීමට For Sale
5 months ago Property Galle 130 viewsLocation: Galle
Price: ₨9,500,000 Negotiable
Additional Details
Bedrooms
4
Bathrooms
2
Land Size
7.5 Perches
House size (sqft)
600
Description
⭕ගාල්ලෙන් දෙමහල් නිවසක් ඉක්මණින් විකිණීමට ⭕
⏩ප්‍රධාන මාර්ගයට මුහුනලා ඉඩමේ පිහිටීම පවතී.
⏩ඉහල මහලේ නිදන කාමර 3ක්, නාන කාමරයක්, සාලය සහ බැල්කනිය ඇත.
⏩පහල මහලේ එක් නිදන කාමරයක්, සාලය, මුළුතැන් ගෙය, නාන කාමරය ඇත.
⏩තාප්ප වලින් වටකර ගේට්ටුව යොදා ඇත.
⏩මෝටර් රථ 2ක් නැවතීමට ප්‍රමානවත් ඉඩකඩ සහිත මිදුලක් ඇත.
⏩නොසිඳෙන බීමට ගත හැකි පිරිසිදු වතුර සහිත ඉහලට බැඳ ඇති ළිඳක් ඇත.
⏩ප්‍රධාන මාර්ගයට මුහුන ලා කඩ කාමරයක් ඉදිකිරීමට තරම් ප්‍රමාණවත් ඉඩකඩක් පවතී.
⏩හියාර මහ විද්‍යාලය නිවසේ සිට මීටර 700ක දුරින් පිහිටා ඇත.
⏩සුමංගල මහ විද්‍යාලය නිවසේ සිට කිලෝ මීටර 3ක දුරින් පිහිටා ඇත.
⏩නිවසේ සිට හියාර හන්දියට දුර කිලෝමීටර 2ක් පමණි.
⏩නිවසේ සිට කුරුඳුවත්ත හන්දියට දුර කිලෝමීටර 3ක් පමණි.
⏩නිවසේ සිට පින්නදූව අධිවේගී මාර්ග පිවිසුමට දුර කිලෝමීටර 7ක් පමණි.
⏩නිවසේ සිට කරාපිටිය නගරයට දුර කිලෝමීටර 8ක් පමණි.
⏩නිවසේ සිට ගාල්ල නගරයට දුර කිලෝමීටර 12ක් පමණි
✅දැන්ම අමතන්න: 077 815 2905
