ගොකරැල්ල ප්‍රදේශයේ අගනා නිවසක් සමග පර්චස් 91 ඉඩමක් විකිණීමට For Sale
2 months ago Property Dodangaslanda 64 views₨19,000,000
Location: Dodangaslanda
Price: ₨19,000,000 Negotiable
Additional Details
Bedrooms
3
Bathrooms
1
Land Size
91 Perches
Description
✅ගොකරැල්ල ප්‍රදේශයේ අගනා නිවසක් සමග පර්චස් 91 ඉඩමක් විකිණීමට✅
ගොකරැල්ල නගරයේ සිට කිලෝමීටර 2ක් දුරින් පිහිටි සම්පූර්ණයෙන්ම නිම කරන ලද නිවසක් සහිත පර්චස් 91 ක වටිනා ඉඩමක් විකිණීමට!
⭕විශේෂාංග:
▪️ගොකරැල්ල නගරයේ සිට කිලෝමීටර 2ක් දුරින් පිහිටා ඇත
▪️කුරුණෑගල-දඹුල්ල ප්‍රධාන මාර්ගයට සහ දොඩම්ගස්ලන්ද මාර්ගයට පහසුවෙන් ප්‍රවේශ විය හැකිය
▪️සාමකාමී වටපිටාව
▪️පිටුපස වෙල්යාය හා කුඩා වැවක් ඇත
▪️දෙපස වගා කළ ඉඩම්
▪️ඉඩමේ විශාලත්වය: පර්චස් 91 (පරිගණක ගත කර ඇති සින්නකර ඔප්පු)
▪️ඵලදායී පොල් ගස් 40කට වඩා
▪️අතිරේක පලතුරු බෝග: අඹ, කොස් (පුවක්) සහ වෙනත් පලතුරු බෝග ඇත
▪️සම්පූරණ ඉඩම වටා කොන්ක්‍රීට් කණු ගසා වැට ගස ඇත.
▪️ආරක්ෂිත දැල් සහිත ඉදිරිපස ගේට්ටුව සවි කර ඇත
⭕පහසුකම්:
▪️නල ජලය හා ළිං ජලය ඇත
▪️විදුලි පහසුකම්
⭕නිවසේ විස්තර:
▪️අංග සම්පූර්ණයෙන්ම සාදා නිම කර ඇත.
▪️නිදන කාමර 3: (ප්‍රධාන නිදන කාමර 1, අමතර කාමර 2)
▪️මුළුතැන්ගෙය
▪️ටයිල් කළ කෑම කාමරය
▪️ටයිල් කළ ඉදිරිපස වැරැන්ඩාව
▪️පිටත කාමරය
▪️පිටුපස ගබඩා කාමරය
▪️එළිමහන් කුස්සිය
▪️පිටත වැසිකිළිය
▪️නිවසේ සම්පූරණ සිවිලිම හා වැහිපිහිලි යොදා ඇත.
✅මිල: රු. 19,000,000/= (සාකච්ඡා කළ හැකිය)
✅අමතන්න:
▪️071 853 8232
▪️077 157 9962
91 Perches of land with a beautiful house for sale in Gokarella area
A 91 Perches of land with a fully completed house for sale, located 2 km from Gokarella town!
⭕Features:
▪️Located 2 km from Gokarella town
▪️Easily accessible to Kurunegala-Dambulla main road and Dodamgaslanda road
▪️Peaceful surroundings
▪️There is a paddy field and a small tank at the back
▪️Cultivated lands on both sides
▪️Land size: 91 perches (Computerized Sinnakara Deeds)
▪️More than 40 productive coconut trees
▪️Additional fruit crops: Mango, Jackfruit (Puwak) and other fruit crops
▪️The entire land is fenced with concrete posts.
▪️Front gate with security nets installed
⭕Facilities:
▪️Pipe water and well water available
▪️Electricity
⭕House details:
▪️Fully furnished.
▪️3 bedrooms: (1 master bedroom, 2 additional bedrooms)
▪️Kitchen
▪️Tiled dining room
▪️Tiled front veranda
▪️Outdoor room
▪️Back storage room
▪️Outdoor kitchen
▪️Outdoor toilet
▪️The house has a complete ceiling and rain gutters.
✅Price: Rs. 19,000,000/= (Negotiable)
✅Contact:
▪️071 853 8232
▪️077 157 9962
