Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

NEWLY BUILD HOUSE FOR SALE IN PANADURA RUGGATHOTUPALA For Sale

1 year ago   Property   Panadura   349 views

Location: Panadura

Price: ₨5,500,000


Additional Details

Bedrooms
3
Bathrooms
1
Land Size
10

Description


දැන්වීම හොඳින් කියවන්න
පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න
පානදුර රුග්ගහතොටුපළ බස් මාර්ගයට ආසන්නයෙන්ම නිවසක් විකිණීමට ඇත
රුග්ගහතොටුපළ පිහිටි නිවස
පර්චස් 10 යි .
සියලු සැලසුම් අනුමත කර ඇත.
ඉඩකඩ ඇති නිදන කාමර 03
නාන කාමර 01
සාලය
කෑම සාලය
මුලුතැන්ගෙය
සින්නක්කර ඔප්පු
වාහන ගාල් කිරිමේ හැකියාව
නල ජලය
තෙකලා විදුලිය
(Coc සහතිකය ඇත )
ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
පානදුර නගරයට km 7 ක් පමණ
බස් පාරට මිටර් 550 පමණ
අඩි 15 මාර්ගයට මුහුණලා නිවස පිහිටා ඇත.
මිල
ලක්ෂ 55 යි
පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
විමසීම් 0776138784
☎️ ( Whatsapp) 0776138784