LAND FOR SALE IN KADUWELA - GREEN VALLEY BY SAVI LANDS For Sale
6 months ago Property Kaduwela 48 viewsLocation: Kaduwela
Price: ₨760,000 Negotiable
Additional Details
Land Type:
Residential
Land Size
6
Unit
perches
Description
සීග්‍රයෙන් දියුණු වන සියල්ල සපිරි නගරයක සිටම සොබාදහමේ ආස්වාදය විදගන්න කැමති ඔබටමයි
⭕අලුත්ම project එකක් වන මෙහි මාස දෙකක් ඇතුලත බිම් කොටස් 20න් 13ක්ම විකිණී අවසන් බැවින් මේ අනගි අවස්ථාව මගහැරනොගන්න.
පදිංචියටද ආයෝජනයටද කදිමයි✅
මුළු ඉඩමම ලක්ෂ 39ට
ලක්ෂ 2ක් පමණක් ගෙවා වෙන් කරවා ගැනීමේ පහසුව✅
•කඩුවෙල - අතුරුගිරිය මාර්ගයේ කොරතොට පන්සල අසල ඇති මේ රන් බිමඔබේම කරගන්න
කඩුවෙල නගරයට 2.5km
අතුරැගිරියට 5km
කඩුවෙල අධිවේගි පිරිසුමට 2.3 km
මාලබේ Slit Campus 5km
සියලුම බැංකු, රාජ්‍ය ආයතන, සුපිරි වෙලදසැල්,සාප්පු සංකීර්ණ, පුද්ගලික/රජයේ පාසැල්,රෝහල්,හෝටල්
නල ජලය
තෙකලා විදුලිය
නිරවුල් ලියකියවිලි
බැංකු ණය පහසුකම්
පහසුගෙවිමේ ක්‍රම
ඇතුලු සියලු පහසුකම් සමගින් පදිංචිවන්න.
එන්න ඇවිත්ම බලන්න
අමතන්න ☎ 074 102 3434
