ගනේමුල්ල නගරයට ආසන්නව 80% නිමකල මහල් 3කින් යුත් නිවසක් විකිනීමට For Sale
1 year ago Property Gampaha 594 views₨30,000,000
Location: Gampaha
Price: ₨30,000,000 Negotiable
Additional Details
Bedrooms
3
Bathrooms
3
Land Size
8
Description
තිබ්බටුගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති උසස් තත්තවයේ අමුද්‍රව්‍ය යොදා 80% නිමකල මහල් 3කින් යුත් නිවසක් විකිනීමට ඇත.
ඉඩම පර්චස් 8කි.
ඝනකමින් යුත් ගඩොලින් බිත්ති නිමවා ඇත.
වහලය රයිනෝ රූෆින් ෂීට් යොදා නිමකර ඇත.
සිවිලිම ලුනුමිදෙල්ල ලී යොදා ඇත.
නිදන කාමර සහ නාන කාමර 3ක්
නාන කාමර 3 Hot water plumbing සහ waterproof ඇත.
පහල මහලේ සාලය හා ඉහල මහලේ සාලය
දෙවන මහලේ බැල්කනිය හා තුන්වන මහලේ බැල්කනිය
කුස්සිය
Waste water සදහා ටැංකි 2ක් හදලා තියෙනවා
නිවස නිම කිරීමට ඇත්තේ වයරින්, ටයිල්, painting, දොර ජනෙල් පමණයි
නිවස වටේටම තාප්පයක් ඇත.
ගරාජයක් ඇත.
නිවස අසලම ලිද පිහිටා ඇත.
නිවසේ සිට 2m ක් පමන දුරින් ජා ඇල - ගනේමුල්ල ප්‍රදාන මාර්ගය
වැඩි විස්තර සදහා අමතන්න.
072 841 0640
