TWO STORY LUXURY HOUSE FOR SALE IN RAJAGIRIYA For Sale
1 year ago Property Rajagiriya 456 viewsLocation: Rajagiriya
Price: ₨37,000,000 Negotiable
Additional Details
Bedrooms
7
Land Size
7.25
House size (sqft)
2460
Description
⭐ TWO-STORY LUXURY
HOUSE,
2460 SQUARE FEET
PERCHES 7.25
⭐ PRICE: 37 MILLION. (GOVT
ASSESSMENT REPORT AVAILABLE)
⭐ 15 FEET ROAD ACCESS.
⭐ 2KM TO RAJAGIRIYA TOWN
2.5KM TO BATTARAMULLA 300M TO IDH TOWN.
⭐ IDH HOSPITAL, POLICE
LOCATION, BANKS,
INTERNATIONAL AND GOVT
WALKING DISTANCE TO SCHOOLS.
⭐ 3RD FLOOR ROOF TOP
AREA, PER 2000 L
AN UPPER WATER TANK AND
ROOF TOP STORAGE
A ROOM.
⭐ INTERCOM PHONE
SYSTEM AND
FULLY CCTV
OPERATING SYSTEM.
⭐ PARKING FOR 3 VEHICLES AND
DRIVERS WITH TOILETS/
SECURITY ROOM.
⭐ AC OFFICE ROOM,
AC MASTER BEDROOM,
7 BEDROOMS, TOILETS
3
⭐ TWO ELECTRICITY METERS
(3 PHASE)
⭐ FULLY TILED
THE GROUND (2 X 2 TILES)
විස්තර
⭐ දෙමහල් සුඛෝපභෝගී
නිවස,
වර්ග අඩි 2460
පර්චස් 7.25
⭐ මිල: 37 Million. (රජයේ
තක්සේරු වාර්තාව ඇත)
⭐ අඩි 15 මාර්ග ප්‍රවේශය.
⭐ රාජගිරිය නගරයට 2km
බත්තරමුල්ල ට 2.5km IDH නගරයට 300m.
⭐ IDH රෝහල, පොලිස්
ස්ථානය, බැංකු,
ජාත්‍යන්තර සහ රජයේ
පාසල් වෙත ඇවිදීමේ දුර.
⭐ 3 වෙනි මහල roof top
ප්‍රදේශයක්, ලීටර් 2000 කට
ඉහල ජල ටැංකියක් සහ
වහලයේ ඉහල ගබඩා
කාමරයක්.
⭐ ඉන්ටර්කොම් දුරකථන
පද්ධතිය සහ
සම්පුර්ණයෙන්ම CCTV
මෙහෙයුම් පද්ධතිය.
⭐ වාහන 3ක් ගාල් කිරීම සහ
වැසිකිලි සහිත රියදුරන්/
ආරක්ෂක කාමරය.
⭐ AC කාර්යාල කාමරය,
AC ප්‍රධාන නිදන කාමරය,
නිදන කාමර 7ක්, වැසිකිලි
3ක්.
⭐ විදුලි මීටර් දෙකක්
(3 Phase)
⭐ සම්පූර්ණයෙන්ම ටයිල්
කළ බිම. (2 x 2 ටයිල්)
