Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

මහනුවර, හිඳගල මහවැලි ගඟට මුහුණලා පර්.168 ක තැනිතලා ඉඩම විකිණීමට For Sale

6 months ago   Property   Kandy   164 views

Location: Kandy

Price: ₨350,000 Negotiable


Additional Details

Land Type:
Residential
Agricultural
Commercial
Other
Land Size
168 Perches
Unit
perches

Description


⭕මහනුවර හිඳගල, පේරාදෙණිය විශ්ව විද්‍යාලයට කි.මි. 2ක් දුරින්, ගම්පොල දොළුව ප්‍රධාන පාරේ සිට මීටර් 350ක් දුරින් මහවැලි ගඟට මුහුණලා පර්චස් 168 ක තැනිතලා ඉඩම ඉතා ඉක්මනින් විකිණීමට ඇත.
⏩ සින්නක්කර ඔප්පු
⏩ කොන්ක්‍රීට් කරන ලද අඩි 12 පාර සහිතයි
⏩ සුළු බෝග වගාවක් ද සහිතයි
⏩ ජලය, විදුලිය සහිතයි
⏩ පර්චස් 56 බැගින් කොටස් වශයෙන්ද මිල දීගත හැක
✅ පර්චසයක් රුපියල් 350000 යි. (කොටස් වශයෙන් ද ගෙවීමේ හැකියාව ඇත)
⭕ විමසන්න 0712749179