VALUABLE LAND FOR SALE BELIHULOYA , RATNAPURA For Sale
1 year ago Property Ratnapura 594 views₨6,670,000
Location: Ratnapura
Price: ₨6,670,000 Negotiable
Additional Details
Land Type:
Residential
Agricultural
Commercial
Land Size
58
Unit
perches
Description
****VALUABLE LAND FOR SALE BELIHULOYA , RATNAPURA****
රත්නපුර - බලංගොඩ
බෙලිහුල්ඔය ඉහල ගලගම
බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයට 3km දුරින් ඉහල ගලගම ප්‍රධාන කාපට් පාරට මුහුණතව පිහිටා ඇති තැනිතලා ඉඩම ඉතා ඉක්මනින් විකිණීමට.
සුන්දර නිස්කලංක පරිසරයක පිහිටා ඇත.
නිවාඩු නිකේතනයකට, වගාවට,
සංචාරක කර්මාන්තය ව්‍යාපාරයකට ,සුදුසු බිම් කොටසකි.
පිහිටි පරිසරය හා සුන්දරත්වය අනුව සංචාරක කර්මාන්තයට අදාල ව්‍යාපාරයක් හෝ බංගලාවකට ඉතා සුදුසු බිම් කොටසකි.
නිරවුල් ඔප්පු ,Plan සහිතයි.
පර්චස් 58
ජල -විදුලි පහසුකම් සහිතයි.
⭕පර්චස් 58 (පර්චස් 1 මිල Rs.115,000)
⭕මිල : රුපියල් ලක්ෂ 6,670,000/-
⭕දුරකථන අංකය : 076 658 4141
