HOUSE FOR SALE - PANADURA, OLABODUWA For Sale
1 year ago Property Panadura 503 viewsLocation: Panadura
Price: ₨6,800,000 Negotiable
Additional Details
Bedrooms
2
Land Size
10
Description
දැන්වීම හොඳින් කියවන්න
පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න
පිලියන්දල මොරගහහේන බස් පාරට ආසන්නයෙන්ම අංගසම්පුර්ණ නිවසක් විකිණීමට ඇත
පර්චස් 10 යි .
ඔලබොඩුව පිහිටි නිවස
ඉඩකඩ ඇති නිදන කාමර 2
නාන කාමර 01
සාලය
කෑම සාලය
මුලුතැන්ගෙය
සින්නක්කර ඔප්පු
වාහන ගාල් කිරිමේ හැකියාව
වටෙ තාප්ප ගේට්ටුව ඇත.
නල ජලය
තෙකලා විදුලිය
ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
බස් පාරට මිටර් 900 පමණ
අඩි 20 පාර
මිල
ලක්ෂ 68 කි.
පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
විමසීම් 0776138784
☎️ ( Whatsapp) 0705811612
