Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

මහව්ල පිහිටි නිවසක් විකිණීමට ඇත For Sale

1 year ago   Property   Panadura   620 views

Location: Panadura

Price: ₨3,900,000


Additional Details

Bedrooms
2
Bathrooms
1
Land Size
5.2

Description


දැන්වීම හොඳින් කියවන්න
පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න
පානදුර බන්ඩාරගම බස් මාර්ගයට ආසන්නයෙන්ම නිවසක් විකිණීමට ඇත.
මහව්ල පිහිටි නිවස
බස් පාරට මිටර් 800 පමණ
පානදුර නගරයට km 4 ක් පමණ
පර්චස් 5.2 යි .
ඉඩකඩ ඇති නිදන කාමර 02
නාන කාමර 01
සාලය
කෑම සාලය
මුලුතැන්ගෙය
සින්නක්කර ඔප්පු
වාහන ගාල් කිරිමේ හැකියා
නල ජලය
තෙකලා විදුලිය
ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
අඩි 15 පාරට මුහුණලා ඇත
මිල
ලක්ෂ 39 යි
♦️ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
ගං වතුර ,නාය යාම් ආදි ස්වාභාවික විපත් වලින් තොර නිදහස් පරිසරයක පිහිටි නිවසකි
විමසීම් 0776138784
☎️ ( Whatsapp) 0776138784
♦️අපද තැරැව්කරුවන් වන්නෙමු.එමනිසා තැරැව්කරුවන් අනවශ්‍යයි.ගැණුම්කරුවන් පමණයි
♦️We are agents.Therefore brokers are no need.Genuine buyers only ***