Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

BRAND NEW SINGLE STOREY HOUSE FOR SALE IN KOTTAWA For Sale

10 months ago   Property   Kottawa   439 views

Location: Kottawa

Price: ₨25,000,000 Negotiable


Additional Details

Bedrooms
3
Land Size
7.20

Description


අංගසම්පූර්ණ අති නවීන තනි මහල්
නිවස / Brand New Single Storey House
-----------------------------------------------------------------------
ප්‍රමාණය : පර්චස් 07.20 යි
ස්ථානය : කොට්ටාව නගරාසන්නයේ පිහිටි අංග සම්පූර්ණ අති නවීන තනි මහල් නිවස
⛔ [ Code : CPP - YWS LKS ]
කොට්ටාව නගරයට 2. 2 Kmක් වැනි කෙටි දුරකින් පිහිටි අංගසම්පූර්ණ අති නවී නතනි මහල් නිවස හෝමාගම,පිලියන්දල පන්නිපිටිය, බත්තරමුල්ල, සහ මහරගම යන ප්‍රධාන නගරයන්ට ආසන්නව පිහිටා ඇති අතර, ඉහත නිවස මිලදී ගැනීමට හෝ විමසීම් සදහා අත්‍යාවශ්‍ය ගැණුම්කරුවන් පමණක් අමතන්න.
මූලික අංගෝපාංග
-------------------------------------
▶️ නිදන කාමර 3
▶️ ප්‍රධාන සාලය (Tv Lobby)
▶️ කෑම කාමරය
▶️ මැද මිදුල (Courtyard)
▶️ විවෘත කුස්සිය
▶️ ගෑස් උදුන සවිකල අනර්ඝ පැන්ට්‍රිය
▶️ නාන කාමර 2 (ජල උණුසුමකිරීමේ පද්ධ්‍යති සහිත)
▶️ පිටත සේවක වැසිකිළිය
▶️ ගබඩාගාරය (Store Room)
▶️ වාහන 2 ක නැවතුම් පහසුකම්
▶️ රූපවාහිනී සම්බන්ධක සහ වායුසමීකරණ පද්ධ්‍යති සදහා උපාංග
▶️ CCTV ආරක්ෂිත පද්ධ්‍යතිය
▶️ අලංකාර විදුලි ආලෝක උපාංග
▶️ පූර්ණ නිමාවෙන් යුතු සීලිම
▶️ ගෙබිම සදහා සම්පූර්ණ ටයිල් ඇතුරුම
▶️ විවෘත වැරෙන්ඩාව
▶️ දැකුම්කළු උද්‍යානය අලංකරණය
▶️ වට තාප්ප සහ ආරක්ෂිත රෝලර් ගේට්ටුව සහ කුඩා විකට් ගේට්ටුව
වෙනත් තොරතුරු
------------------------------------
▶️ නල ජල පහසුකම්
▶️ නිරවුල් පිරිසිදු ඔප්පු
▶️ බැංකු ණය පහසුකම්
▶️ රජය් අනුමත සැලසුම් සහ ලියකියවිලි
▶️ අඩි 20- 25 ක පුළුල් මාර්ග පිවිසුම
▶️ සියලු පහසුකම් සපිරි සාමකාමී අධි නිවාසමය වටපිටාව
ගමනාන්ත සීමාවන්
---------------------------------------
▶️ 255 බස් මාර්ගය 300 m
▶️ කොට්ටාව නගරයට මීටර් 2. 2 Km.
▶️ මාකුඹුර අධිවේගී පිවිසුමට 3 Km
ALP/T/01/DV6