TWO STOREY HOUSE FOR SALE MORATUWA (NEAR KZONE) For Sale
1 year ago Property Moratuwa 614 viewsLocation: Moratuwa
Price: ₨23,000,000 Negotiable
Additional Details
Bedrooms
4
Land Size
10.5
House size (sqft)
2350
Description
මොරටුව කොළඹ බස් මාර්ගයට ආසන්නයෙන්ම අංගසම්පුර්ණ දෙමහල් නිවසක් විකිණීමට ඇත
tyrone fernando stadium and kzone ලග පිහිටි නිවස
අරක්ෂාව අතින් උපරිම ස්ථානයකී.
පර්චස් 10.5 යි
2350 Sqft
නිස්කලංක පරිසරයකි
නිදන කාමර 4 යි
නාන කාමර 2 යි
විශාල සාලය
Servant Toilet
නළ ජල පහසුකම්
තෙකලා විදුලිය
වාහන 3 ක් නැවැත්වීමට ඉඩ පහසුකම් ඇත
COC Approved
♥️අනුමත නිරවුල් ඔප්පු තිරප්පු.
ඉතා කඩිනමින් බැංකු ණය පහසුකම් ලබා ගැනීමේ හැකියාව ඇත.
♥️සෑම දිශාවකටම පහසුවෙන් ළගා විය හැකි ප්‍රදාන මාර්ගයන් සහිතයි.
වටේට තාප්පය ගසා ගේට්ටුව දමා ඇත.
ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
අඩි 12 පාරට මුහුණලා ඇත
මිල
ලක්ෂ 230 යි
♦️ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
ගං වතුර ,නාය යාම් ආදි ස්වාභාවික විපත් වලින් තොර නිදහස් පරිසරයක පිහිටි නිවසකි
️නියමිත වාස්තු විද්‍යනුකුලව ඉදිකල නිවසකි.
විමසීම් 0776138784
☎️ ( Whatsapp) 0776138784
