Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

TWO STOREY HOUSE FOR SALE IN INDIGAHATHOTUPALA, PANADURA For Sale

1 year ago   Property   Panadura   588 views

Location: Panadura

Price: ₨26,000,000


Additional Details

Bedrooms
4
Bathrooms
2
Land Size
8.75

Description


දැන්වීම හොඳින් කියවන්න
පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න
පානදුර ඉදිගහතොටුපළ බස් මාර්ගයට ආසන්නයෙන්ම සියට අණුවක් වැඩ නිමකර දෙමහල් නිවසක් විකිණීමට ඇත
ජාත්‍යන්තර ලයිසියම් පාසල ලග පිහිටි නිවස
මිල ලක්ෂ 260 යි
පර්චස් 8.75 යි .
සියලු සැලසුම් අනුමත කර ඇත.
ඉඩකඩ ඇති නිදන කාමර 04
නාන කාමර 02
සාලය
කෑම සාලය
මුලුතැන්ගෙය
සින්නක්කර ඔප්පු
වාහන ගාල් කිරිමේ හැකියාව
වටෙ තාප්ප ගේට්ටුව ඇත.
නල ජලය
තෙකලා විදුලිය
ගාලු පාරට km 1 යි මිටර් 600 ක් පමණ
ජාත්‍යන්තර ලයිසියම් පාසල ට මිටර් 700 ක් පමණ
ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
ගං වතුර ,නාය යාම් ආදි ස්වාභාවික විපත් වලින් තොර නිදහස් පරිසරයක පිහිටි නිවසකි.
️නියමිත වාස්තු විද්‍යනුකුලව ඉදිකල නිවසකි.
පානදුර නගරයට km2 ක් පමණ
අඩි 15 පාරට මුහුණලා ඇත
බස් පාරට මිටර් 700 පමණ
♦️ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
විමසීම් 0776138784
☎️ ( Whatsapp) 0776138784
♦️අපද තැරැව්කරුවන් වන්නෙමු.එමනිසා තැරැව්කරුවන් අනවශ්‍යයි.ගැණුම්කරුවන් පමණයි
♦️We are agents.Therefore brokers are no need.Genuine buyers only ***