COCONUT LAND WITH FARM & HOUSE For Sale
2 weeks ago Property Madurankuliya 40 viewsLocation: Madurankuliya
Price: ₨1,800,000 Negotiable
Additional Details
Land Type:
Agricultural
Land Size
15
Unit
acres
Description
අගනා ගෝවිපලක් සහිත පොල් ඉඩමක් වීකිනිමට
ඉඩමේ ප්‍රමාණය =අක්කර 15
පිහිටි ස්ථානය =මදුරන්කුලියේ වෙලාසිය
ප්‍රධාන නගරයේ සිට 5.5km දුරින්
සතුන් සැදීම සදහා නිවාස ඌරන් 250 සැදීය හැකි ඌරන් සදහා නිවෙස්
කුකුලන් 2500 ක් සැදීය හැකි කුකුලන් සදහා නිවෙස්
කිරී ගවයන් 20ක් සැදීය හැකි කිරී ගව නිවෙස්
අඩි 14.5 පළල වගා ලිඳ
අඩි 180 ක් ගැඹුරු නල ලිඳ(දින 3 ක් නොනවත්වා ජලය ලබා ගැනීමට හැකි ය.
අඩි 35k උසට ඉදි කර ඇති වතුර ලීටර් 15000 ක් අල්ලන්නා උ ජල ටැංකියක්
අංග සම්පූර්ණව ඉදි කර ඇති නිවසක් ( panal සිවිලිම ගසා ටයීල් කර ඇත)
සේවක නිවසක් සහ ටොයිලට්
ගබඩා දෙකක්
මනා ලෙස සාදන ලද එළු කොටුවක්
වාහන ගාල් කිරීමට නිවසක්
අක්කරයක් පමණ වෙලක්
ජලය එක් රැස් කිරීමට පතස්
දැනට පොල් ගෙඩි දහසකට වඩා මුරය
අක්කර 7ක නව පොල් වගාව
අක්කරයක සුපර් නැපියර් සහ red නැපියර් තෘණ වගාව
අබ, පේර, කොස්, දෙල්, දොඩම්, කටු කුරුදු, ජම්බු,කමරංග, දෙහි, ඇපල් මසන්, දෙළුම්, කජු ඇතුළු ගස් වර්ග රැසක්...
ජල සම්පාදන මණ්ඩලයේ ජල සැපයුම
වීදුලිය
පුළුල් මාර්ග
නිරවූල්ව පැවැරීමට හැකි ඔප්පු.
ලක්ෂ 275 ක් පමණ මුදලකට හදිස්සියේ විකිණීමට
සතුන් සහිත ව හෝ රහිත ව
කොටසක් වුවද වීකිනිමට කැමතිය.
0761095533
To buy a coconut land with a precious cow crop Land Size=15 Acres Location=Madurankuliya, Welasiya, 5.5km away from the main town Houses for raising animals Houses for pigs that can raise 250 pigs Houses for chickens that can raise 2500 chickens Shed fordairy cows that can accommodate 20 cows 14.5 feet wide cultivation well 180 feet deep tube well (can get water continuously for 3 days. A water tank that holds 15000 liters of water built at a height of 35k feet A fully constructed house (with panal ceiling (tiled) Servant house and toilet Two storerooms Well made goat pen A house built for car parkingabout an acre of paddy fieldWater gathering riversCurrently harvesting more than a thousand coconuts New coconut plantation of 7 acres One acre of super napier and red napier grass cultivation Mustard, guava, jackfruit, date palm, oranges, katu kurudu, jambu, Many types of trees including kamaranga, lime, apple, pomegranate, cashew... National board water supply Electricity availableThree phase current line available in the road Wide roads Deeds that can be assigned outright. For urgent sale for 275 lakhs With or without animals
Half of the land could be sold
one Arch price Rs 1800000
contact seller Mr Nuwan 0761095533
