Official StoreMulti Nonstick Cooking Pot
LKR 2,850
🏪
Sold by
Best By ProductsShipping
Standard Shipping: LKR 500 · Estimated 1-5
Bank Transfer: Transfer to the seller bank account
Card Payment: Secure card payment via WebXPay
Multi Nonstick Cooking Pot
🌿අඩු මුදලකට ...
🌿අඩු ඉඩකට...
🌿බෝඩිම් හා හොස්ටල්වල ඉන්න ඔයාට...
ගෑස්වලින් වලට තිත තියල , පහසුවෙන් බත් එලවලු ඉක්මන්ට හදා ගන්න පුළුවන් mini cooker එකක් ඔන්න අරන් ආවා මං ...
🌼 Multi Nonstick Cooking Pot එකක් ගෑස් වලට යන වියදමින් 80%කටත් වැඩියෙන් ඉතුරු කරගන්න මේ මගින් පුළුවන් මෙකෙන් ....
🌼 කැමති තැනක තියන් පහසුවෙන් උනුවෙන්ම පිළියෙළ කරගන්න පුළුවන් ඔන්න...
✅අඩු විදුලි ප්‍රමාණයක් වැයවේ
✅ගැස් වලට යන වියදමට තිත
✅ඉක්මන්ට කෑම හදා ගන්න පුළුවන්
✅ශක්තිමත් බැවින් වැඩි නිසා දිගු කාලයක් භාවිත කල හැකිය
✅උපරිම දාරිතාව 2.0L
🌼 Cash On Delivery price - 2850/=
🌼 Delivery Service Charges - 430/=
🌼 ATM , BANK DEPOSIT , ONLINE MONEY TRANSFER ACCEPTED
🌼 Delivery Date - 3 - 5 Days
🌼 මිල දැනගැනීමට අවශ්‍ය නම් message එකකින් හරි අහන්න මන් කියන්නම්...
