Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

PEACEFUL LAND WITH NEW HOUSE FOR SALE IN ELPITIYA For Sale

8 months ago   Property   Elpitiya   105 views

Location: Elpitiya

Price: ₨6,500,000 Negotiable


Additional Details

Bedrooms
2
Bathrooms
1
Land Size
13

Description


ඇල්පිටියේ නව නිවසක් සහිත සාමකාමී ඉඩමක් විකිණීමට
ඇල්පිටිය-කොළඹ ප්‍රධාන පාරට 50m දුරින් පිහිටි පර්චස් 13ක ඉඩම සහ නිවස ඉතා ඉක්මනින් විකිණීමට ඇත.
නේවාසික දේපල
නව නිවස සමග පර්චස් 13 ඉඩම
සින්නක්කර නිරවුල් ඔප්පු
නිදන කාමර 2
නාන කාමර 1ක්
ඇල්පිටිය නගරයට 7km
ඌරගස්මන්හන්දිය නගරයට 6km
හිපන්කන්ද කණිෂ්ඨ විද්‍යාලයට 100m-හිපන්කන්ද පාසල අසල
අංග සම්පූර්ණ නිදන කාමරය, කුස්සිය, කෑම කාමරය හා නාන කාමරය
විදුලි උපකරණ හා ගෘහ භාණ්ඩ සහිතව
මිළ ලක්ෂ 65
*
PEACEFUL LAND WITH NEW HOUSE FOR SALE IN ELPITIYA
13 perches land and house located 50m from Elpitiya-Colombo main road for immediate sale.
Residential property
13 perch land with new house
Freehold Deeds
2 bedrooms
1 bathroom
7km to Elpitiya city
6km to Uragasmanhandiya city
100m to Hipankanda Junior College-Near Hipankanda School
Complete bedroom, kitchen, dining room and bathroom
With electrical appliances and furniture
Price 65 lakhs