Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

House for sale at panagoda homagama For Sale

1 year ago   Property   Homagama   340 views

Location: Homagama

Price: ₨16,500,000


Additional Details

Bedrooms
3

Description


පනාගොඩ එකේ කනුව හන්දියට ආසන්නයේ අන්ගසම්පුරන දෙමහල් නිවසක් ඉක්මනින් විකිණීමට ඇත ,,
පර්චස් 11.5
කාමර 3
නාන කාමර 2
ආලින්ද 2
ෆැන්ට්‍රි කබඩි සහිත අන්ගසම්පුරන මුලුතැන් ගෙය ,,
Finishing වහල
සම්පූර්ණයෙන් ටය්ල්
විසාල වැරන්ඩාව
සේවක වැසිකිලිය
වාහන කීපයක් ගාල් කිරීමට හැක ,,
වට තාප්ප රෝලර් ගෙට්ටු
පිරිසිදු ඔප්පු ප්ලෑන් අනුමතය්
Coc අනුමතය්
අපේක්ෂිත මිල ලක්ශ 165/=(නිවස බැලිමෙන් පසු මිල සාකච්චා කර ගත හැක ,,,
නිවස බැලීමට පෙර ඇමතුමක් ලබා දීමට කාරුනික වන්න ,,
293 හෝමාගම හන්වැල්ල බස් පාරට 200 ම්
පනාගොඩ හන්දියට (190 බස් පාරට 1.5 කි.ම්)
අතුරුගිරිය high way entrance එකට 5 කි.ම්