LAND WITH HOUSE FOR SALE IN KANDY For Sale
3 months ago Property Kandy 108 views₨9,000,000
Location: Kandy
Price: ₨9,000,000
Additional Details
Land Type:
Residential
Land Size
36.10
Unit
perches
Description
මහනුවර කුණ්ඩසාලේ දමිබරාව 625 බස් පාරට ආසන්නව පර්චස් 36.10ක ඉඩම් සහ නිවස.
අඩි 10 පාර.
කොස් පොල් ගම්මිරිස් පුවක් සහ අඹ අලිපේර රඹුටන් ඇතුළු පළතුරු වගා කර ඇත.
කාමර 4යි.
විසිත්ත කාමරය.
කෑම කාමරය.
කුස්සි 2. නාන කාමරය.
වැරැන්ඩා එක
ලක්ෂ 90යි.
වැඩි විස්තර සඳහා 076 928 9256