TWO STOREY HOUSE FOR SALE IN PANAGODA (NEAR HOMAGAMA & GODAGAMA CITY) For Sale
1 year ago Property Pannimulla Panagoda 500 viewsLocation: Pannimulla Panagoda
Price: ₨16,000,000 Negotiable
Additional Details
Bedrooms
4
Bathrooms
3
Land Size
10
House size (sqft)
2500
Description
QUICK SALE ➡️
හෝමාගම සහ ගොඩගම නගරයන්ට මැදිව පනාගොඩ අංගසම්පූර්ණව, ඉදිකල දෙමහල් නිවස / TWO STOREY HOUSE NEAR HOMAGAMA & GODAGAMA CITY LIMIT IN "PANAGODA" AREA
-----------------------------------------------------------------------------
භූමි ප්‍රමාණය : පර්චස් 10.00 යි
පරිමාණය : වර්ග අඩි 2500 (SQ. FT - 2500)
ස්ථානය : හෝමාගම - පනාගොඩ
මිල / PRICE (සංශෝධිතයි / NAGOTIABLE)
රු. ලක්ෂ 160.00 < | > RS. 160.00 LKS
රු. මිලියන16.00 < | > RS. 16.00 MILLION
⭕ [ සැබෑ නිවාස අපේක්ෂිතයන් පමණක් අප හා සම්බන්ධ වන්න. PLEASE CONTACT GENUINE BUYERS ]
සියලු නාගරික පහසුකම් වලින් සපිරි හෝමාගම සහ ගොඩගම නගරයන්ට මැදිව, "පනාගොඩ" පිහිටි දෙමහල් නිවස අතිශය සාමකාමී වැදගත් නේවාසික නිවාසමය වටපිටාව සහ ඉතාමත්ම නිස්කලංක පරිසරයක පිහිටා ඇත. නිදන කාමර 4 ක් සහ ගෘහස්ථ නාන කාමර 2 න් යුතු, මෙම දෙමහල් නිවස මිල දී ගැනීම වෙනුවෙන් ඔබට පරික්ෂා කිරීම දැන් සිදු කල හැක.
මූලික අංගෝපාංග
-------------------------------------
▶️ නිදන කාමර 3 (බිම් මහලේ ප්‍රධාන නිදන කාමරය)
▶️ මුළුතැන්ගෙය ඇතුලු සාලය අවකාශය
▶️ කුස්සිය සහ අනර්ඝ පැන්ට්‍රිය
▶️ ඇතුලත නාන කාමර 3 (බිම් මහලේ ප්‍රධාන නිදන කාමරය සදහා නාන කාමරක් සහිතයි)
▶️ නිවස තුලම පිහිටි අතිරේක කාමරය
▶️ පලමු මහලේ විශාල විවෘත සඳළුතලය
▶️ දෙවන මහල සදහා ඉදිරිපස විවෘත සඳළුතල අවකාශය
▶️ වහලය සදහා ඇලුමේනියම් සිවිලිම
▶️ ගෙබිම සදහා පූර්ණ ටයිල් ඇතුරුම
▶️ ස්තෝප්පුව සහිත වාහන වාහන දෙකක නැවතුම් පහසුකම්
▶️ ආරක්ෂිත CCTV කැමරා පද්ධ්‍යතිය
▶️ ආරක්ෂිත වට තාප්පය
▶️ තණ පිඩලි සිටුවා සැකසූ ගෙමිදුල
▶️ ස්වයංක්‍රීය රෝලර් ගේට්ටුව සහ කුඩා විකෙට් ගේට්ටුව
▶️ සියලු ඉදිකිරීම් සදහා පුද්ගලිකව අධීක්ෂණය කර ඇත
▶️ දැඩි සාමකාමී නිවාසමය වටපිටාව
▶️ නල ජල පහසුකම්
වෙනත් තොරතුරු
------------------------------------
▶️ නිරවුල් පිරිසිදු ඔප්පු
▶️ රජය් අනුමත සැලසුම් සහ ලියකියවිලි
▶️ අඩි 20 ක පුළුල් මාර්ග පිවිසුම
▶️ සියලු පහසුකම් සපිරි සාමකාමී නිවාසමය වටපිටාව
ගමනාන්ත සීමාවන්
---------------------------------------
▶️ කොළඹ - අවිස්සාවේල්ල "හයිලෙවල් ප්‍රධාන මාර්ගයට 2 KM
▶️ බොරැල්ල පාරට මී 900 යි.
▶️ හෝමාගම නගරයට 5 KM
▶️ කොට්ටාව අධිවේගී පිවිසුමට 6 KM
