Login for faster access to the best deals. Click here if you don't have an account.
Default Banner L
.
.

LAND FOR SALE NEGOMBO KOCHCHIKADE (QUEEN'S PARK) BY SAVI LANDS For Sale

9 months ago   Property   Negombo   116 views

Location: Negombo

Price: ₨895,000 Negotiable


Additional Details

Land Type:
Residential
Land Size
10.50
Unit
perches

Description


කොච්චිකඩේ හොදම ඉඩම
සියලු පහසුකම් සහිත අවසාන සුපිරි රන් බිම් කොටස් 2 කක හිමිකාරයන් වීමට ලැබුනු හොදම අවස්ථාවයි මේ...
50% මුලින් ගෙවා ඉතිරිය මාස 12 දක්වා පොළි රහිතව ගෙවන්න,
✅ හලාවත - කොළඹ මාර්ගයට මීටර් 50යි.
✅ කොච්චිකඩේ නගරයට විනාඩි 2 යි.
✅ කොච්චිකඩේ දුම්රියපොළට විනාඩි 3 යි.
✅ මීගමුව නගරයට විනාඩි 5 යි.
✅ ලොයලා පාසල ඇතුළුව ජනප්‍රිය පාසල්, රෝහල් , සුපිරි වෙළදසැල්, බැංකු හා මුල්‍ය ආයතන, රාජ්‍ය හා පෞද්ගලික ආයතන වලට ලගාවීමේ පහසුව අතලගින්ම.
✅ බැංකු ණය හා පහසු ගෙවීම ක්‍රම
පුලුල් ප්‍රවේශ මාර්ග, නළ ජලය, තෙකලා විදුලිය, පිරිසිදු ඔප්පු ඇතුළු තවත් පහසුකම් රැසක්.
රන් බිමෙන් කොටසක් වෙන් කරවාගැනීමට අදම අමතන්න
077 404 2000
Default Banner R