HOUSE FOR SALE IN PANADURA For Sale
1 year ago Property Panadura 551 views₨5,000,000
Location: Panadura
Price: ₨5,000,000 Negotiable
Additional Details
Bedrooms
3
Land Size
10
Description
දැන්වීම හොඳින් කියවන්න
පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න
බණ්ඩාරගම කලුතර බස් මාර්ගයට ආසන්නයෙන්ම නිවසක් විකිණීමට ඇත.
ගල්තුඩෙ පිහිටි නිවස
පර්චස් 10 යි .
සියලු සැලසුම් අනුමත කර ඇත.
ඉඩකඩ ඇති නිදන කාමර 03
නාන කාමර 01
සාලය
කෑම සාලය
මුලුතැන්ගෙය
සින්නක්කර ඔප්පු
වාහන ගාල් කිරිමේ හැකියාව
♨️ තාප්ප ගේට්ටුව ඇත.
නල ජලය
තෙකලා විදුලිය
ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
බස් පාරට මිටර් 500 පමණ
අඩි 12 මාර්ගයට මුහුණලා නිවස පිහිටා ඇත.
මිල
ලක්ෂ 50 කි.
පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
විමසීම් 0776138784
☎️ ( Whatsapp) 0705811612
