Login for faster access to the best deals. Click here if you don't have an account.

LAND PLOTS FOR IMMEDIATE SALE IN RANALA TOWN For Sale

2 days ago   Property   Ranala   20 views

Location: Ranala

Price: ₨430,000 Negotiable


Additional Details

Land Type:
Residential
Commercial
Land Size
47.5 perches
Unit
perches

Description


ගංවතුර ආපදා වලින් තොර, රණාල නගරයේ Elephant House කර්මාන්තශාලාව අසල පිහිටි අගනා ඉඩම් කොටස් කිහිපයක් ඉක්මණින් විකිණීමට

✅බස්නාහිර පළාත
✅කොළඹ දිස්ත්‍රික්කය

ළඟම නගරය කඩුවෙල නගරය යි.
එක් බිම් කොටසක නිවසක් ඉදිකිරීමට ආරම්භ කර ඇත.
අයිතිකරු විදේශ ගතවීමට බලාපොරොත්තු වන බැවින් ඉක්මණින් විකුණනු ලැබේ.
නිස්කලංක පරිසරයක පිහිටා ඇති මෙම ඉඩම පදිංචියට වඩාත් සුදුසුය.
ජලවිදුලි පහසුකම් ද සහිතය.
ඉඩමේ සිට ,
ප්‍රධාන මාර්ගයට 350m දුරකි.

✨ඉඩම,
✅පර්චස් 10 කැබලි 03 ද
✅පර්චස් 17.5 කැබලි 01 ද සමන්විතය.
✅පර්චස් එකක මිල රු.430,000/= කි.
✅පර්චස් 10 ක මිල රු.ලක්ෂ 43 යි.
( මිල ගණන් සාකච්ඡා කළ හැක. )

✅ලිපිනය: නො.309, එකමුතු මාවත, ජල්තර, රණාල.

✅දුරකථන අංක

076-1421529
011-2539089