Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

MODERN LUXURY BRAND NEW THREE STOREY HOUSE FOR SALE IN AKURESSA ROAD BENTARA CITY For Sale

1 year ago   Property   Akuressa   699 views

Location: Akuressa

Price: ₨29,000,000 Negotiable


Additional Details

Bedrooms
3
Bathrooms
2
Land Size
10

Description


MM AD 168
MODERN LUXURY BRAND NEW THREE STOREY HOUSE LOCATED ON 10 PERCH LAND FOUR KILOMETERS FROM AKURESSA ROAD FROM BENTARA CITY.
️ THE LAND
10 PERCHES
THE FLOOR PLAN HAS BEEN APPROVED.
PURE PROOF.
️ HOUSE IS A THREE STORY HOUSE.
THE TOP NECKLACE IS INCLUDED IN A ROOP TOP.
03 LARGE BEDROOMS
02 MODERN AND BEAUTIFUL BATHROOMS
THE HALL
THE FOOD HALL
WHOLE HOUSE WITH PANTRY
TELEVISION VIEWING PLACE
PARTY HALL
GARAGE THAT CAN PARK TWO VEHICLES
ROUND WALLS
THE ROLLER GATE
THE DECORATED GARDEN
PIPE WATER
ELECTRICITY
PRICE
290 LAKHS
PRICES CAN BE REVISED AFTER INSPECTION.
MM AD 168
බෙන්තර නගරයේ සිට අකුරැස්ස මාර්⁣ගයේ කිලෝමීටර් හතරක් දුරින් පර්චස් 10 බිමක් තුල පිහිටා ඇති නවීන සුඛෝපභෝගී අලුත්ම තෙමහල් නිවස විකිණීමට.
️ ඉඩම
පර්චස් 10
බිම් සැලැස්ම අනුමත කර ඇත.
නිරවුල් ඔප්පු.
️ නිවස තෙමහල් නිවසකි.
ඉහලම මාලය රූප් ටොප් එකකින් සමන්විතවේ.
විශාල නිදන කාමර 03
නවීන අලංකාර නාන කාමර 02
සාලය
කෑම සාලය
පැන්ට්‍රිය සමඟ මුලුතැන්ගෙය
රූපවාහිනි නැරඹුම් ස්ථානය
පාර්ටි හෝල්
වාහන දෙකක් නවතා තැබිය හැකි ගැරේජය
වට තාප්ප
රෝලර් ගේට්ටුව
අලංකරණය කරන ලද ගෙවත්ත
නල ජලය
විදුලිය
මිල
ලක්ෂ 290 කි.
පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.