SINGLE STORY "SLAB TYPE" HOUSE FOR SALE IN HABARAKADA For Sale
1 year ago Property Habarakada 428 views₨14,500,000
Location: Habarakada
Price: ₨14,500,000 Negotiable
Additional Details
Bedrooms
3
Bathrooms
1
Land Size
7.50
House size (sqft)
1100
Description
අතුරුගිරිය නගරාසන්නයේ, හබරකඩ පිහිටි පහත මහලයේ ඉදිකිරීම් අංගසම්පූර්ණව නිම වූ තනි මහල් නිවස Single Storey "Slab Type" House Near the Athurugiriya City in Habarakada
-------------------------------------------------------------------------
භූමි ප්‍රමාණය : පර්චස් 07.50 යි
පරිමාණය : වර්ග අඩි 1100 (Sq.Ft)
ස්ථානය : අතුරුගිරිය - හබරකඩ
අතුරුගිරිය නගරාසන්නයට නුදුරුව හබරකඩ වැදගත් නිවාස පරිශ්‍රයක් සහිත වටපිටාවක පිහිටි, පහත මහලයේ සියලු ඉදිකිරීම් කටයුතු නිමකල අනර්ඝ තනි මහල් නිවස වහාම විකිණීමට ඇත. මෙම නිවස මිල දී ගැනීම වෙනුවෙන් ඔබට පරික්ෂා කිරීම සිදු කල හැක.
මූලික අංගෝපාංග
--------------------------------------
▶️ නිදන කාමර 3
▶️ මුළුතැන්ගෙය ඇතුලු සාලය
▶️ කුස්සි සහ අනර්ඝ නවීන පැන්ට්‍රිය
▶️ නාන කාමරය
▶️ සම්පූර්ණ ටයිල් ඇතුරුම
▶️ වැරෙන්ඩා වහලය සදහා පූර්ණ නිමාවෙන් යුතු ඇස්බැස්ටස් සිවිලිම
▶️ වාහන නැවතුම් පහසුකම්
▶️ ආරක්ෂිත වට තාප්පය, රෝලර් ගේට්ටුව සහ කුඩා විකට් ගේට්ටුව
▶️ නල ජල පහසුකම්
වෙනත් තොරතුරු
------------------------------------
▶️ නිරවුල් පිරිසිදු ඔප්පු
▶️ බැංකු ණය පහසුකම්
▶️ අනුකූලතා සහතිකය (COC)
▶️ රජය් අනුමත සැලසුම් සහ ලියකියවිලි
▶️ අඩි 20 ක පුළුල් මාර්ග පිවිසුම
▶️ සියලු පහසුකම් සපිරි සාමකාමී නිවාසමය වටපිටාව
ගමනාන්ත සීමාවන්
----------------------------------------
▶️ කොළඹ මීගොඩ ප්‍රධාන මාර්ගයට 700 m
▶️ ගොඩගම නගරයට 4.5 Km
▶️ අතුරුගිරිය අධිවේගී පිවිසුමට 4 Km