Land for sale near Panadura Town For Sale
1 year ago Property Panadura 610 viewsLocation: Panadura
Price: ₨1,000,000 Negotiable
Additional Details
Land Type:
Residential
Commercial
Other
Land Size
10.3
Unit
perches
Description
පානදුර නගරයට විනාඩි 15ක ඇවිදින දුර නිස්කලන්ක පරිසරයක් ඇති වටිනා බිම් කොටසක් විකිනීමට ඇත.
Land for a sale near Panadura Town with a peaceful nature.
️වරිපනම් අංක 2ක්, නළ ජලය සහ විදුලිය සහිත පදිංචියටත්, ව්යාපාර කටයුත්තකටත් සුදුසුම බිම් කොටසක්. (Two assessment tax, Tap water and Electricity are available.)
️බන්ඩාරගම අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 20ක දුර. (Bandaraga highway entrance- 20 mins)
️ශ්රි සුමන්ගල පිරිමි විදුහලට විනාඩි 10ක ඇවිදින දුර. (Sri Sumangala boys College- 10 mins by walk)
️ශ්රි සුමන්ගල බාලිකා විදුහලට විනාඩි 10ක දුර. (Sri Sumangala girls College- 10 mins)
️පානදුර මූලික රෝහලට විනාඩි 10ක දුර. (Panadura Base Hospital- 10 mins)
️කේතුමතී කාන්තා රෝහලට විනාඩි 5ක දුර. (Kethumathi Women Hospital- 10 mins by walk )
️පානදුර ප්රධාන බස් නැවතුම්පොලට/ සුපිරි වෙළද ස්ථානයට විනාඩි 15ක ඇවිදින දුර. (Main bus stand/ Super market- 15 mins by walk)
️පානදුර දුම්රිය ස්ථානයට විනාඩි 20ක ඇවිදින දුර. (Railway station- 20 mins by walk)
️මොදරවිල කර්මාන්ත පුරවරයට විනාඩි 10ක ඇවිදින දුර. (Modaravila Industrial Zone- 10 mins by walk)
️පානදුර පොලිස් ස්ථානයට විනාඩි 10ක දුර. (Panadura Police station- 10 mins)
වැඩි විස්තර සඳහා අමතන්න
මිල ගණන් සාකච්චා කරගත හැක
Please call for more details !!!!!
Kithsiri Fernando- 076 280 8103/ 070 711 7790
