LUXURY 2 STORY HOUSE FOR SALE IN TANGALLE MAIN ROAD For Sale
1 year ago Property Tangalle 664 viewsLocation: Tangalle
Price: ₨27,500,000
Description
ඉතා නිරවුල් ඔප්පු (බිම් සවිය කළ ඔප්පු) - බැංකු ණය ලබා ගත හැක(ඕනම බැංකුවකින්)
* තංගල්ල - බෙලිඅත්ත ප්‍රධාන බස් මාර්ගයට පෙනෙන දුරින් පිහිටා ඇත.
*තට්ටු 2 කේ අංග සම්පූර්ණ නිවසකි.
*ඉතා සන්සුන් හා නේවාසික ප්‍රදේශයකි.
*ඉතා ආරක්ෂිත ප්‍රදේශයකි.
* පර්චස් 15 ක් සහ වර්ග අඩි 2500 කි.
* නිදන කාමර 5 කි.
* නාන කාමර 3 - (සේවක නාන කාමරයක් සහිතව)
* සාලය ඉතා විශාලය.
*බැල්කනි 2 කක් ඇත.
* කෑම කාමරය.
* කුස්සිය (පැන්ට්‍රි කබඩ් සහිතය )
* සම්පූර්ණ නිවස ටයිල් කර ඇත.
* සම්පූර්ණ වහලය නිම කර ඇත.
* වාහන 3ක් ගාල් කිරීම සඳහා ගරාජයක් ඇත.
* මීට අමතරව, වාහන විශාල ප්‍රමාණයක් නැවැත්වීම සඳහා ගෙමිදුලේ විශාල ඉඩ ප්‍රමාණයක් ඇත.
*CCTV කැමරා ඇත.
*හොඳින් ඵලදාව දරන පොල් ගස් 3ක් ඇත.
*ළඟදි පීදුනු කොස් ගසක් ඇත.
*විලාඩ් අඹ සහ කර්තකොලොම්බන් අඹ ගස් 2කක් ඇත.
*පිනි ජම්බු ගසක් ඇත.
*ජල සහ විදුලි පහසුකම් ඇත.
*සම්පූර්ණයෙන් නිමකළ අංග සම්පූර්ණ දෙමහල් නිවසකි.
* තංගල්ල - බෙලිඅත්ත ප්‍රධාන බස් මාර්ගයට මීටර් 20 යි. (පාරට පෙනෙන දුරින්)
* තංගල්ල නගරයට කිලෝමීටර් 3යි.
* බෙලිඅත්ත නගරයට කිලෝමීටර් 5 යි.
* බෙලිඅත්ත අධිවේගී පිවිසුමට කිලෝමීටර් 5.5 යි.
* බෙලිඅත්ත දුම්රිය ස්ථානයට කිලෝමීටර් 4 යි.
* රුහුණු විජයබා ජාතික පාසලට කිලෝමීටර් 1 යි.
*තංගල්ල බාලිකා විද්‍යාලයට කිලෝමීටර් 4 යි.
*Southern Private Hospital 1ට (සදර්න් පෞද්ගලික රෝහලට) කිලෝමීටර් 2.5 යි.
* තංගල්ල මූලික රෝහලට කිලෝමීටර් 4 යි.
*සියලු අත්‍යවශ්‍ය වෙළද හා පොදු ස්ථාන වලට ළඟය.
Negotiable price.
හදිසි මුදල් අවශ්‍යතාවයට ඉක්මනින් විකිණේ.
මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
අමතන්න
0712096776
0766789082
