Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

HOUSE FOR SALE IN THE MIDDLE OF KALUTARA, MATUGAMA For Sale

11 months ago   Property   Kalutara   627 views

Location: Kalutara

Price: ₨15,700,000 Negotiable


Additional Details

Bedrooms
3
Bathrooms
1
Land Size
24.48

Description


කළුතර මතුගම හරි මැදින් පදිංචියට සුපිරි නිවසක්
◾අංග සම්පූර්ණ නිවස සමඟ ඉඩම පර්චස් 24.48
◾කළුතර මතුගම පාරට 400m ◾දොඩංගොඩ නෑබඩ පාරට 500m
◾දොඩංගොඩ තුඩුගල හන්දියට 800m
◾අනර්ඝ දැව වලින් සහ නියම ප්‍රමිතියානුකූලව සැකසූ අංග සම්පූර්ණ නිවස සාලය නිදන කාමර 3ක් අධ්‍යයන කටයුතු සඳහා වෙන්කළ කොටසක් සම්පූර්ණයෙන් පෑන්ට්‍රි ගසා නිම කළ මුළුතැන් ගෙයක් කෑම කාමරයක් බාත්රූම් එක සහ අමතරව සැකසූ මුළුතැන්ගේ සහ සේවක වැසිකිළියක්
◾නිවස වටාම තාප්ප ඇත
විදුලිය නල ජලය සහ ලිං ජලය ස්ථාවර දුරකථන සියලු පහසුකම් සපිරි පරිසර හිතකාමී වටපිටාව
◾ගෙවතු වගාව සහ පොල් ගස් 4 සහිතයි
◾පාසල් රෝහල් බැංකු සුපිරි වෙළඳ සැල් සහ අධිවේගී පිවිසුමට විනාඩි 5න්
◾සියල් සපිරි පදිංචියට සුපිරිම තැනක් මිල ලක්ෂ 157 දේපල පරීක්ෂාවෙන් පසුව මිල සාකච්ඡා කර ගත හැක
◾0778301326
➖➖➖➖➖➖
◾A SUPERB HOUSE TO LIVE IN, RIGHT IN THE MIDDLE OF KALUTARA MATUGAMA
◾LAND PERCHES 24.48 WITH COMPLETE HOUSE
◾400M TO KALUTARA MATUGAMA ROAD
◾500M TO DODANGODA NEBADA ROAD
◾800M TO DODANGODA TUDUGALA JUNCTION
◾FURNISHED HOUSE WITH PRECIOUS WOOD AND FINISHED TO AN EXACTING STANDARD, LIVING ROOMS, 3 BEDROOMS, STUDY AREA, FULLY FITTED KITCHEN, DINING ROOM, BATHROOM, PLUS FITTED KITCHEN AND MAID'S TOILET.
◾THERE ARE WALLS AROUND THE HOUSE
ELECTRICITY, PIPED WATER AND WELL WATER, LANDLINE PHONE, ALL FACILITIES, ECO-FRIENDLY SURROUNDINGS
◾WITH GARDENING AND 4 COCONUT TREES
◾5 MINUTES TO SCHOOLS, HOSPITALS, BANKS, SUPERMARKETS AND EXPRESSWAYS
◾SUPREME LOCATION FOR ALL RESIDENCES PRICE 157 LAKHS PRICE CAN BE NEGOTIATED AFTER INSPECTION OF THE PROPERTY
◾CONTACT 0778301326
ALP/T/01/DV6