HOUSE FOR SALE - PANADURA, DIBBADDA For Sale
1 year ago Property Panadura 541 viewsLocation: Panadura
Price: ₨4,300,000 Negotiable
Additional Details
Bedrooms
2
Land Size
7
Description
දැන්වීම හොඳින් කියවන්න
පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න
පානදුර මහවිල බස් මාර්ගයට ආසන්නයෙන්ම නිවසක් විකිණීමට ඇත.
දිබ්බැද්ද පිහිටි නිවස
පර්චස් 7 යි .
ඉඩකඩ ඇති නිදන කාමර 02
නාන කාමර 01
සාලය
කෑම සාලය
මුලුතැන්ගෙය
සින්නක්කර ඔප්පු
♨️ වටෙ තාප්ප ගේට්ටුව ඇත.
නල ජලය
තෙකලා විදුලිය
ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
බස් පාරට මිටර් 80 පමණ
අඩි 3 මාර්ගයට මුහුණලා නිවස පිහිටා ඇත.
මිල
ලක්ෂ 43 කි.
පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
විමසීම් 0776138784
☎️ ( Whatsapp) 0705811612
