Finished house for sale in Kalutara Central Junction, Abeyawata For Sale
1 year ago Property Kalutara 616 viewsLocation: Kalutara
Price: ₨9,500,000 Negotiable
Additional Details
Bedrooms
3
Land Size
7
Description
කළුතර සෙන්ට්‍රල් හන්දියේ අබේමාවතේ අංග සම්පූර්ණ නිවසක් විකිණීමට
◾නිවස සාලය නිදන කාමර 3 බාත්රූම් 2 සම්පූර්ණයෙන් වැඩ නිම කළ මුළුතැන්ගය
◾ටයිල් කර සිවිරිම් ගසා ඇත
◾පිටතින් ඇතුල්වීමට සැකසූ කාර්යාල කාමරයක් සහ නිවස වටාම තාප්පය
◾සම්පූර්ණයෙන් නිමකර බාත්රූම් දෙක සහ උණුසුම් ජලය
◾බැංකු ණය ලබා ගැනීමේ පහසුකම්
◾සෙන්ට්‍රල් හන්දිය නාගොඩ රෝහල කළුතර නගරය ජාත්‍යන්තර හා ජාතික පාසල් රෝහල් සුපිරි වෙළඳසැල් සියලුම පහසුකම් අතේ දුරින්
◾ඉහල සමාජ පාන්තික නිදහස් පාරිසරික වටපිටාව
◾අසමසම මිලකට මිල ලක්ෂ 95 සාකච්ඡා කර ගත හැක
◾අමතන්න 0778301326
◾FInished house for sale in Kalutara Central Junction, Abeyawata
◾House Living Room 3 Bedrooms 2 Bathrooms Fully Finished Kitchen
◾Tiled and splashed
◾Office room with outside entrance and wall around the house
◾Two fully finished bathrooms and hot water
◾Facility of obtaining bank loans
◾Central Junction Nagoda Hospital Kalutara City International and National Schools Hospitals Supermarkets All facilities within reach
◾High social class free environmental environment
◾Unmatched price price 95 lakhs can be negotiated
◾Call 0778301326
