HOUSE FOR SALE IN WALAWWATTA, IBBAGAMUWA For Sale
1 year ago Property Kurunegala 263 views₨14,500,000
Location: Kurunegala
Price: ₨14,500,000 Negotiable
Additional Details
Bedrooms
3
Bathrooms
1
Land Size
50 perches
House size (sqft)
2500
Description
පර්චස් 50 පේර වගාවක් සහිත (20) නිවස වැඩි ඉල්ලුමට විකිණීමට.
ගේට්ටුව සහිත ඉතා ආරක්‍ෂිත ස්ථානයක පිහිටි නිවස වටා වැරන්ඩාවක්, කාමර 3, නාන කාමර 1, විශාල සාලයක්, සිවිලිම සහිත වහල,කෑම කාමරය, මුළුතැන් ගෙයක්, සහ ගබඩා කාමරය,වතුර ටැංකිය සහ පිටත වැසිකිලිය .අනූමත ප්ලැන්,විදූලිය සහ ජල පහසුකම් සහිතයි.
කුරුණෑගල දබුල්ල පාරට කි.මි.1.00
ඉබ්බාගමුව ජාතික පාසලට මීටර 400
ඉබ්බාගමුව ආදර්ශ පාසලට කී.මී 1.8
බතලගොඩ වැව
සුපිරි වෙලද සැල්
විකිණුම් මිළ 145(මිල වෙනස් කල හැකි)
අමතන්න